RDA ලොක්කෙක් කාර්යාලය තුල සේවිකාවකට පහර දෙයි..
November 24, 2020 at 6:48 pm | lanka C news
රාජ්ය ආයතනයක ඉහළ නිලධාරියෙක් එහි සේවිකාවකට පහරදෙන අයුරු වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙයි.
ඇයගෙන් දුරකථනයක් දුරකථන අංකයක් ඉල්ලා මෙම පහරදීම සිදුකර ඇති බවත් එම අංකය සොයා දුන්නද තමන්ට දෝෂාරෝපණය කරන බවත් සේවිකාව සඳහන් කරයි.
අදාළ වීඩියෝවෙන් ඇය චෝදනා කරන්නේ එම නිලධාරියා තමන් නිතරම මානසික හිංසනයට ලක් කරන බවයි.
ඇය විසින් මේ ගැන ඉහල නිලධාරීන්ට පැමිණිලි කර තිබේ.
මෙම සිදුවීම සිදුව ඇත්තේ උඩුගම්පල ප්රදේශයේ පිහිටි බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යාලයේ දී ය.
me minihata niyama daduvamak denna
balayen math una
විවිද දේශපාලකයන්ගේ පස්සේ ගිහිල්ලා රැකියා හදාගෙන ආණ්ඩු මාරු උනාම සේවකයෝ සේවකයෝ මරා ගන්නවද දේශපලයන්ගේ හ්යිය අරගෙන.
RDA Galrolakata muuwa ganimu
Kalin me kantawagen truptiyak labanna balaporottu wenna at. Eka nolabunama mewani de wenawa.
joniyage tawath wedak