RDA ලොක්කෙක් කාර්යාලය තුල සේවිකාවකට පහර දෙයි..

November 24, 2020 at 6:48 pm | lanka C news
RDA ලොක්කෙක් කාර්යාලය තුල සේවිකාවකට පහර දෙයි..

රාජ්‍ය ආයතනයක ඉහළ නිලධාරියෙක් එහි සේවිකාවකට පහරදෙන අයුරු වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

ඇයගෙන් දුරකථනයක් දුරකථන අංකයක් ඉල්ලා මෙම පහරදීම සිදුකර ඇති බවත් එම අංකය සොයා දුන්නද තමන්ට දෝෂාරෝපණය කරන බවත් සේවිකාව සඳහන් කරයි.

අදාළ වීඩියෝවෙන් ඇය චෝදනා කරන්නේ එම නිලධාරියා තමන් නිතරම මානසික හිංසනයට ලක් කරන බවයි.

ඇය විසින් මේ ගැන ඉහල නිලධාරීන්ට පැමිණිලි කර තිබේ.

මෙම සිදුවීම සිදුව ඇත්තේ උඩුගම්පල ප්‍රදේශයේ පිහිටි බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යාලයේ දී ය.

83,563 views