RDA ලොක්කෙක් කාර්යාලය තුල සේවිකාවකට පහර දෙයි..

November 24, 2020 at 6:48 pm | lanka C news
RDA ලොක්කෙක් කාර්යාලය තුල සේවිකාවකට පහර දෙයි..

රාජ්‍ය ආයතනයක ඉහළ නිලධාරියෙක් එහි සේවිකාවකට පහරදෙන අයුරු වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

ඇයගෙන් දුරකථනයක් දුරකථන අංකයක් ඉල්ලා මෙම පහරදීම සිදුකර ඇති බවත් එම අංකය සොයා දුන්නද තමන්ට දෝෂාරෝපණය කරන බවත් සේවිකාව සඳහන් කරයි.

අදාළ වීඩියෝවෙන් ඇය චෝදනා කරන්නේ එම නිලධාරියා තමන් නිතරම මානසික හිංසනයට ලක් කරන බවයි.

ඇය විසින් මේ ගැන ඉහල නිලධාරීන්ට පැමිණිලි කර තිබේ.

මෙම සිදුවීම සිදුව ඇත්තේ උඩුගම්පල ප්‍රදේශයේ පිහිටි බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යාලයේ දී ය.

83,550 views

51 Comments to “RDA ලොක්කෙක් කාර්යාලය තුල සේවිකාවකට පහර දෙයි..”

  1. Lamaya says:

    මේ වගේ ගුරුවරුවරියන් ට මානසික වද දෙන විදුහල්පතිනියන්ද සිටී. කොලඹ

    • Bawa says:

      This is military rule. Few months ago everyone said no need of human rights we need a military dictatorship. Where are those people now?

  2. SL MAN says:

    Arrest this Bastard ASAP and lock him up and throw the keys!!

  3. Sir says:

    Respect sir

  4. කාර්යාල සේවිකාව සහ සර් කියන අවජාතක බල්ලා යන දෙදෙනාම කරන්නේ තම ස්නායු සෛලවල ශක්තිය මුදලට විකුනලා, වැටුපක් ලබා ගෙන ජීවත් වෙන එක. තොපි දෙන්නම ශ්‍රමික වහල්ලු මිසක් සර්ලා මිස්ලා නොවේ. රජයේ රාජකාරි සිදුවීමක් සම්බන්දයෙන් සේවිකාවට පහර දීම කෙසේ වෙතත් ඇගට අත තියන්නවත් ‘ආයතන සංග්‍රහය ‘ යටතේ බැහැ. මෙම බල්ලා බැද දමනු!

    • Buwa says:

      gahapu eka waradi… e unta kotekuth ganu innawa wadak nokara ganu kama nisa okkoma wahana…pita inna ubalta penne oke eka pattai…

      athdakeemen kiyanne..

  5. Eranda says:

    පුටුවක් උස්සා ගහපන් ඔය පකයගෙ මුණ කුඩු වෙන්ඩ

  6. ගමේ මිනිහා says:

    දැං ඕකට ක්‍ෂණික ප්‍රතිචාරයක් විදියට කාර් යාල තුල කැමරා දුරකථන භාවිතය තහනං කොරයිද දන්නෙනෑ…. එහෙව් රටක් මේක​.

    • Helaya says:

      janapati tumani 20 balaya pennwa mema narumaya rajja sewayen nerapadama siragatha kereemata katautu karaana.

  7. Citizen says:

    ලොක්කා වැඩ කරන විට කාර්යක්ෂමතාව ඉල්ලා ඇති නමුත් අවාසනාවකට මෙන් කාරණය නරක අතට හැරී ඇත .නමුත් රජයේ සේවකයින් රාජකාරියේ ඉතා මන්දගාමීය😋😋😋😋😋

  8. Helaya says:

    2/3 dunnanm dan balowage hitapiyaw

  9. lahiya says:

    Kanta hinsanaya gana katakarana aya nidida, kantawan wenuwen peneesitina NGO salli coo. manawa himikm coo, guhasta hinsanaya gena pacharaya dana maddya nidida. den karyala hinsanaya genath add dala adayama soyamu. ratata awanamuwata pathkala niladariyata dena daduwama kumakda. neetiya koeibada ?

  10. මෙවන් නූ උගත් බල්ලන් ගොඩක් කාර්‍යාලවල ඉන්නවා.
    ඉන්ජිනේරු උපාදියෙන් ඔලුව ඉදිමුනු මෙවන් අයගේ සැර බලන්න විදුලිබල මන්ඩලයේ දිවුලපිටිය වි.ඉ. කාර්‍යාලයට එන්න

Main News