RMV 600කට වැඩි පිරිසක් වහාම ස්ථාන මාරු කරයි.. අල්ලස් චෝදනා..
December 18, 2020 at 10:44 am | lanka C news
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන සේවක සේවිකාවන් 600කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන ලෙස ස්ථාන මාරු ලබා දී ඇත.
අල්ලස් පැමිණිලි ගැන සලකා බලමින් ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
2020 ජනවාරි 01 ට පෙර සේවයේ සිටි සියළු නිලධාරීන් ඒ අනුව ස්ථාන මාරු කරන බවත් එය රජයේ තීරණයක් බවත් ඔහු පැවසීය.
How about
1. Customd
2. ID office
3. Pp office
Highly corrupted offices in Sri Lanka
එතකොට, තොරතුරු කොමුයුනිකේෂන් IT ඒජන්සියේ පරන සෙට් එක ගැන මුකුත් නැද්ද ඇත්තටම. ආ ඒකේ ලොක්කෝ කියලලු, උන් ටිකට වියග්‍රා දීල පුනර්ජීවනය කරනවා කියලා. බඩු ගොඩකුත් තියෙනවා නේ රැකගන්න. අනේ අනිච්චන්, රටට උන දේ.
ආයතන ප්‍රධානීන් ඊලග සෙට් එකත් එක්ක වැඩේ දිගටම ගෙනියයි..
janapathithumani
mage pranamaYA. horu, weda nokaranna aya kohe sitiyath maru karanna hadannama beri nam gedarama yawanna RATA HEDEYI ETHAKOTA
Very good work….
ඔය මූලස්ථානයේ විතරක් නෙවෙයි අපේ රටේ හතර අතේම තියෙන ඕකෙ ශාඛා වලටත් කෙරෙන්නෙ ඕනි ඔය දේම තමයි. ඒත් උන්ව මාරු කළා කියලා මේ දේ ඔතනින් කෙලවර වෙන්නේ නැහැ. පවතින ක්‍රමවේදයේ අනිවාර්ය වෙනසකුත් අවශ්‍යමයි.
රටේ ජනාධිපතිතුමා තමන්ගෙ ජනාධිපතිකමේ වැඩ පසෙක දාලා ඕකට කඩාගෙන පැන්නෙ අදාල ඇමතිගෙ තිබුණු නොහැකියාව නිසයි.
දැන් වත් අපි බලමු…වැඩේට උවමනාවෙන්ම අතගහපු දෙන්නෙක්ම ඉන්නවනෙ.
උන්ගේ ආධිපත්‍යට යටවෙන්න ඕනි නැහැ, මුන් ටික දෙනාට වඩා රටේ සුවිශාල ජනතාවක් මේ ගැන කරකියාගන්න විදියක් නැතුවයි මෙතෙක් කාලයක් හිටියෙ. ඒ සියලුම දෙනා ඔබතුමාලගෙ පසුපසින් ඉන්නවා මේ වැඩේදි.
මුලින්ම ලර්නස් කාරයින් අහින්සක මිනිස්සුන්ගෙන් ඇතිපදමට සල්ලි ගරාගෙන ට්‍රයල් එකේදි පරීක්ෂකයින්ට දෙන දොළපිදේනිය ප්‍රසිද්ධ රහසක් බොලව්.
එතනින් පටන් අරගෙන මෙඩිකල් ගන්න තැන ඉඳලා අවසානෙ දක්වාම පුදුම අඩම්තේට්ටම් වලට භාජනය වෙලා, අප්පිරියාසන්නව තමයි මනුස්සයෙක් තමන්ගෙ ලයිසන් එක අර ගන්නෙ.
ඔන්න ඔය ක්‍රියාවලියෙදි පියන්ගෙ ඉඳලා මහ එකා දක්වාම මිනිස්සු හෙම්බත් වෙනකම්ම ඕකුන් ගසාගෙන කනවා බොලව්.
මෙතෙක් පැවතුනු ක්‍රමේ හරහා ඕකුන් කොච්චරනම් සල්ලිවලට ගිජු වෙලාද කියනවා නම් උන්ගේ අම්මා අප්පාවත් අඳුරන්නෙ නැති තත්ත්වෙකට ඕකුන් දැන් පත්වෙලයි ඉන්නෙ බොලව්.
බොහොමත් අමාරු වේවි මේ කර්තව්‍යය.
යහමින් අවසානයක් කරගත්තොත් මුළු රටේම ජනතාවගෙ ජයග්‍රහණයක් වේවි බොලව් මේක.
ඔය හැම එකාලගෙම කිසුදු භේදයකින් තොරව උන්ගෙ වත්කම් සොයා බැලිය යුතුමයි.
ඒ අනෙකක් හින්ඳා නොව, උන් වැජඹෙන්නෙ අහින්සක මිනිස්සුන්ගෙන් ගසාගෙන කාපු මුදල් නිසාමයි.