‘Russia today’ ශ්‍රී ලංකාව තුල අවහිර කරයි…
March 13, 2022 at 10:00 am | lanka C news
Russia today (RT) ජාත්‍යන්තර ප්රවෘත්ති නාලිකාව ශ්‍රී ලංකාවේ විකාශන කටයුතු අවහිර කර ඇත.
රුසියානු රාජ්‍ය පාලිත නාලිකාවක් වන එම ප්රවෘත්ති නාලිකාව Dialog TV හරහා මෙතෙක් ශ්‍රී ලංකා තුළ විකාශනය විය.
නමුත් පසුගිය දින කිහිපයේ සිට එහි විකාශන කටයුතු අත්හිටුවා තිබේ.
ඩයලොග් ආයතනය සඳහන් කරන්නේ එම නාලිකාව විකාශනය කිරීම සඳහා අදාල චන්ද්‍රිකා සංඥා තමනට නොලැබෙන බවයි.
රුසියාව යුක්රේන යුද්ධය හේතුවෙන් ඇතැම් චන්ද්‍රිකා ප්රවේශයන් රුසියා නාලිකා වෙත අවහිර කිරීමට කටයුතු කර ඇත.
Intelsat එකේ නේද ඩයලොග් ඉන්නෙ , ඉන්ටෙල් සැටි කාගෙද ?
World Media is marshalled by the West. This is Western democracy.
World never got UNBIASED News ever.
We are being brain washed daily.
Zelensky got suckered in by the Western Alliance to keep Russia engaged & alienated from the rest of the World while they are planning to destroy or break up CHINA.
This is the New World Order.