‘Russia today’ ශ‍්‍රී ලංකාව තුල අවහිර කරයි…

March 13, 2022 at 10:00 am | lanka C news
‘Russia today’ ශ‍්‍රී ලංකාව තුල අවහිර කරයි…

Russia today (RT) ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකාව ශ්‍රී ලංකාවේ විකාශන කටයුතු අවහිර කර ඇත.

රුසියානු රාජ්‍ය පාලිත නාලිකාවක් වන එම ප්‍රවෘත්ති නාලිකාව Dialog TV හරහා මෙතෙක් ශ්‍රී ලංකා තුළ විකාශනය විය.

නමුත් පසුගිය දින කිහිපයේ සිට එහි විකාශන කටයුතු අත්හිටුවා තිබේ.

ඩයලොග් ආයතනය සඳහන් කරන්නේ එම නාලිකාව විකාශනය කිරීම සඳහා අදාල චන්ද්‍රිකා සංඥා තමනට නොලැබෙන බවයි.

රුසියාව යුක්රේන යුද්ධය හේතුවෙන් ඇතැම් චන්ද්‍රිකා ප්‍රවේශයන් රුසියා නාලිකා වෙත අවහිර කිරීමට කටයුතු කර ඇත.

78,087 views

28 Comments to “‘Russia today’ ශ‍්‍රී ලංකාව තුල අවහිර කරයි…”

  1. Warsaw says:

    ලංකාවේ NGO කාරයන් අලුතෙන්ම කදවුරක් අටවාගෙන NPP (ජාතික ජන බලවේගය) කියලා. නේටෝ-රුසියානු අර්බූදයේදී NPPය ඉන්නේ රුසියානු විරෝධී ස්ථාවරයක.එය සිදුවන්නේ ඇත්තටම ඔවුන්ව මෙහෙයවන අත කාගේද යන්න අනුවය. NPP න්‍යායාචාර්යවරයකු වන ලාල් විජේනායකගෙන් මේ ගැන විමසා ඔබගේ සැක දුරුකර ගත හැක.උක්රේන-රුසියානු අර්බූදයේදී NPPය, අනුර කුමාර, ජවිපෙ හා ජවිපෙ සහ NPP හිතවාදී සේපාල් අමරසිංහ ඇතුලු යූ ටියුබ් කුලී හේවායන් යන සියල්ල ඉන්නේ BBCය හා බටහිර ඉන්න ස්ථාවරයේමය.ඔවුන් රුසියානු විරෝධී ප්‍රචාර කරමින් සීටී.

    • ПРИВЕТ says:

      සාක්කුවට අත දාගෙන තම දකුණු වෘෂණය මිරිකමින් කතා කරන දක්ෂිණාංශික අනුර කුමාර යුක්රේනයේ අර්බූදයේදී තමන් දරන ස්ථාවරය වහාම එලිපිට ප්‍රකාශ කරනු.

    • ඩිෂුම් says:

      අනුර දිසානායක හැරී ජයවර්ධන ගේ කුප්‍රකට ජාවාරම් කාරී වැඩ කිසිදා විවේචනය නොකරන්නේ ඇයි ?

  2. නුවනින් says:

    Its bloody shame on western countries.Where is the media freedom they ate talking about.We need to get the narative of both side We must protest to get Rt back.මේ රටේජනතාව සිතාගෙන සිටින්නේ රුසියාව මෙහි වරදක් කර අති බවයි නමුත් පසුගිය අවුරුදු 10ක් පුරාවටම බටහිර ලොකය හා,අමෙරිකව රුසියාව අසබඩ රටවල න්‍යශ්ටික ආයුද රුසියාව වෙත එල්ල කරමින් සවිකලා රුසියාවෙ අල්ලපු වෙට වන යුක්‍රේනයේ ආයුද සවිකිරීමට රුසියාව එක හෙලා විරෝදය දෙක්වුව අවුරුදු 10 තිස්සෙ විවිද ගිවිසුම් ගෙහුවා නමුත් යුක්‍රෙනයේ විකට නලු ජනපතියා බටහිර කීමට නතුනුනා ආයුද ස්ථාපනය කරන්න,ගියා අන්න එවිටයි රුසියානු ආක්‍රමනය ආවෙ.Rt අවහිර කිරීම ලජ්ජා සහගතයි බටහිර කියන මාද්‍ය නිදහස මේකද?

    • පුරවැසියා says:

      රුසියාවට .ක දෙන්න යන්න එපා..

      උබල තමයි උඩ දාගෙන ගිහිං ආයෙමත් මහරජා පත් කර ගන්නෙ..

      ඒකාධිපතිත්වයට විරුද්ධවෙන්න ,

      ඔය කොන්ද කෙලිං කරගන්න .
      .ල්ලෙක් වගේ වැනෙන්නඑපා..

      • Boo says:

        ඔබ -⁣ල්ලෙක් වගේ වැනි වැනී ඇමරිකාවට ..ක දෙන එක ඔබේ ස්වාධීන අයිතියක්. ඒ නිසා තව කෙනෙක්ගෙ ..ක ගැන ඔබ විවේචනය කිරීම සාධාරන නෑ කියලයි මට හිතෙන්නේ.

        මෙතන තියෙන ප්රස්නෙ අර රැසියාව අම්බානක කනවා කියලා කියන බටහිර මාධ්‍ය මේ වෙලාවෙ රැසියන් ප්රවෘත්ති වලින් ඇත්ත සිද්ධිය ඒ කියන්නෙ නේටෝ එකට -ක දීපු උන් රෙදි නැතුව දුවන හැටි පෙන්නයි කියලා බයේද මෙහෙම වාරනය කරන්නෙ කියන එකයි.

        බටහිර තියෙනවා ලබ්බෙ මාධ්‍ය නිදහසක්. ලිං වල ඉන්න ගෙම්බන්ට හොඳයි ඔය වගේ ගොං කතා.

      • Ranil says:

        පුරවැසියා
        What a classic language!

        No wonder that your parents gave you this language skill!

    • sunimal says:

      අවලස්සන ඇමරිකානුවා බැසිල්ගේ වැඩක්ලු

    • SKF says:

      යකෝ, රුසියාව කියන්නේ සමාජවාදී රටක්.
      සමාජවාදය කියන්නේ සමාජවාදී පක්ෂයක් විසින් කරගෙන යන ඒකාධිපති පාලන ක්‍රමයක්. සමාජවාදී පක්ෂයේ නායකයාට ඒකාධිපති බලතල හිමියි. මාධ්‍ය නිදහස අවමයි. මිනිස්සුන්ගේ නිදහස අවමයි. ජිවත් වෙන්න ඕනේ කට පියාගෙන වහල්ලු වගේ. පක්ෂය හරි පක්ෂයේ ඒකාධිපති නායකයාව විවේචනය කලොත් බඩුම තමා. උබල සුදු වෑන් වලට බයයි වගේ තමා රුසියාවේ ඉන් පුටින්ට පන බයයි. පුටින්ගේ මාධ්‍ය නිදහස වගේ සිය ගුණයක් මාධ්‍ය නිදහස බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල තියෙනවා.
      රුසියාවේ තියෙන්නේ පුටින්ට කඩේ යන මාධ්‍ය විතරයි. අනෙක් මාධ්‍ය බලෙන් වහල තියෙන්නේ. විපක්ෂ නායකයාව හිර ගත කරලා තියෙන්නේ. පුටින්ට ඕනේ විදිහට පාලනය කරන මාධ්‍ය, බටහිර රටවල් තහනම් කරපු එකයි ඔය කරලා තියෙන්නේ. ඒකෙ වරදක් නෑ.

      • Cim says:

        SKF
        අනේ ගොනෝ , රුසියාව සමාජවාදී වුනේ සෝවියට් දේශය තුබුණු කාලෙ , දැන් එහි තියෙන්නේ ධනවාදයම තමයි

      • ПРИВЕТ says:

        යුක්රේනයේ Biological Weapons ප්‍රෝග්‍රෑම් එකට සපෝට් Neo-Nazi සෙට් එකේ එකෙක්.

      • Ranil says:

        Russia has not banned any Western media!

      • ලිහිණි says:

        මෙන්න නියම මන්දබුද්දික ඔරිජිනල් ටොයියෙක් .මිනිහෝ අන්තිමට පත්තරයක් කියෙව්වේ කවදාද 80 දශකයේද?රුසියාවෙ තිබෙන්නෙ ප්‍රජාතාන්ත්‍රික ආන්ඩුවක් .කොමියුනිස්ට් පාලනය,කඩා වටිල දශක ගානක් වෙනවා.නොදන්නා මගුල් කියන්න,එපා.ඔය මිනිහා කියල තියෙන කාරනා හොයල බලපන්

      • Dilan says:

        නොදන්නා මගුල් නොකිය ඉඳපන් බොල

        තෝ දන්න මාධ්‍ය නිදහස!

      • dabba says:

        මාධ්‍ය නිදහස කියන එක සමාජවාදී ධනවාදී කියල නැහැ.
        එක එක රටවල් එක එක විදිහට වාරණය කරනවා

        මිනිස්සු විදිහට අපි බලන්න ඕනෑ කගේ හරි බයිනෙත්තු කටකට යට වෙලා ඉන්න වෙන තත්වේ තියනවනම් එයින් ගැලවෙන මාර්ගය මොකක්ද කියලා

        පුටින් මෙතැනදී කරලා තියෙන්නේ එච්චරයි.

    • පුම්කේ නුවනින් says:

      ඕයි මී උලමෝ නොදන්න ගොන් ගොබ්බ කතා නොකියා හිටපිය. තෝ වගේ අංගවිකල වකුගඩු නැති ප්‍රාථමික මට්ටමේ ජීවීන් තමා මැදමූලනේ ලැට් වල ලෙවකන්නෙත්. පුටින් ඉවරයි මේ පාර ලබන පාර ලෝකල් පුටිනුයි රුසියන් පුටිනුයි දෙන්නම ගෙදර. 😂😂

      • ලසන්ත says:

        වාසනාවට රුසියාවේ මීමෝ නෙහෙ .උබවගේ #ක දෙන්නො කිහිපදෙනෙක් පමනයි ඉන්නෙ උන් ඔක්කොම තමා ඔය උද්ගෝශනය කරන්නෙ .රුසියානුවෝ කියන්නෙ මහා දෙශප්‍රේමී ජාතියක් .තොපි වගේ අමරිකාවට පාවාදෙන්නො නේ .පුදුම දේ කියන්නේ රාජපක්ශලා අමෙරිකානුවෝ කියා බනින උන් අපි රුසියාවට සපෝට් කියල අමෙරිකාවට ## දීම.සහ රුසියාවට සපෝට් කරන අපි අමෙරිකානු රාජපක්ශලාගෙ අනුගාමිකයන් වීම.යකෝ හරක් උනාට තප්පුලන්න එපා

  3. තේරෙයිද? says:

    තේ රෙනකන් තේ කන්න වෙන සයිස් එකක් තියෙන්නේ.

  4. CAS says:

    Its dialog responsibility to broadcast the channel as its clients had paid and taken the channel to view without any interruption. Why dialog involve with geo politics backing the west?

  5. Banda says:

    Is it possible to get the RT feed direct from Russian sources? We need to have balance news. This is classic example of western hypocrisy on freedom of speech.

  6. Wickrama says:

    මේකට හේතුව විකාශන පද්ධතියේ වෙනස්කම් වෙන්නත් පුළුවන් ,
    https://www.rt.com/where-to-watch/

  7. බොච්චන් says:

    Ha ha,,, only one way traffic. BBC, CNN, ABc, Fox news වගේ ඒව බැලුවම ඇති. අපේ ගොන් මාධ්‍ය editors ලත් ගන්නේ මුන්ගේ news විතරයි. මෝඩ ගවයන්ට හොදයි ඔය news. ඉහත මාධ්‍ය ඔක්කොම NATO සාමාජික රටවලට අයිති මාධ්‍ය. ඉතින් තේරුම් ගනිල්ලා.

  8. Sam Fernando says:

    American demo-crazy

  9. හොර හැත්ත! says:

    බටහිරගැති අමෙරිකානු වාදී සියළු බටහිරගැති බළවේග මේමොහොතේ ලයිස්තුගත කරමින් සිටිනු ළබයි,.
    පාළන බළය සහිත ආන්ඩුව කරවනා රජපකස, නඩය ඝාතනය දැඩිළෙස බටහිර ගැති ප්‍රතිපත්ති සහ ස්ථාවරය නිසාවෙන් රාජපක්‍ෂ පාළනය අවසන් වීමට නියමිතයි,.!

    ජනතා විමුක්ති පෙරමුනේ බටහිර හිතවාදීන් බව හඳුනා ගැනේ,.!

  10. Nishni says:

    අවලස්සන අමෙරිකානුවා Rt අවහිර කිරීම පසුපස සිටිය,හෙකියි ගොටාභය ජනපති විනාස,කරන්නෙ මහින්ද විනාශ කලේද මූ.මේ අවලස්සන අමෙරිකානුවා මෙරට දෙශපාලනයෙන් අතුගා දෙමීමට අපි පක්ශබේදයෙන් තොරව එකමුතු වෙමු.Rt නාලිකාව අවහිර කිරීම ජනමාද්‍ය නිදහසට කරන මහා බලපාමක් .වහාම Rt විකාශනය නෙවත ලබාදෙනු

Main News