S & P ශ‍්‍රී ලංකාව තවත් පහල දමයි… ඉදිරි වසර අමරුවේලු.. පුද්ගලික බැංකුවල ඩොරලය 220 පනී..

August 28, 2021 at 10:00 am | lanka C news
S & P ශ‍්‍රී ලංකාව තවත් පහල දමයි… ඉදිරි වසර අමරුවේලු.. පුද්ගලික බැංකුවල ඩොරලය 220 පනී..

ශ්‍රී ලංකාව තම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ තවදුරටත් පහල දැමීමට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස්’ කටයුතු කර තිබේ.

CCC+ තිබූ ශ‍්‍රී ලංකාව නවතම ශ්‍රේණිගත කිරිම්වල CCC- දක්වා පහල දමා තිබේ.

ශ්‍රී ලංකාව තුළ විදේශ සංචිත ඉතා පහළ බැස තිබීම මීට හේතු වී ඇත.

එම ආයතනය පෙන්වා දෙන්නේ ඉදිරි වසරක කාලය තුළ ශ්‍රී ලංකාව අභියෝගාත්මක ආර්ථික තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

එමෙන්ම අනාගත ණය ගෙවීමේ හැකියාවද බලපෑමක් විය හැකි බව ඔවුන් කියා සිටී.

මේ අතර ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක්ම ඩොලරයක් රුපියල් 220 ඉක්මවා අලෙවි කරමින් සිටී.

54,570 views

18 Comments to “S & P ශ‍්‍රී ලංකාව තවත් පහල දමයි… ඉදිරි වසර අමරුවේලු.. පුද්ගලික බැංකුවල ඩොරලය 220 පනී..”

  1. LalithM says:

    ආර්ථික ඔස්තාර් ආචාර්ය නොවන බැසිල් උත්තමයා ඇමරිකාවේ තියන එයාගේ ඩොලර් හරි ගෙනත් දෙයි.අපි බලන් ඉමු කොස් කොල හරි කාල.

  2. මානය says:

    වාහන සේල් තමුන් අතරම වාහන අධිමිලට හුවමාරු කරගනිමින් බැංකුවලට පොලූ තැබීමේ අදියරක සිටී.අදි තක්සේරු වාර්තා මත ලීසින් සපයා බැංකු පරණ වාහන නැවතුම් බවට පත්වන දිනය වැඩි ඈතක නොවේ.

  3. නිමල් says:

    මන් පොහොට්ටුවෙ එකෙක් නෙමේ.. ඒ උනාට මේ වෙලාවෙ රට වහල තියෙන සතියක් ගානෙ රටට ඩොලර් බිලියන 1.5ක් නැති වෙනවා (ඩොලර් බිලියන 80ක් වන දළ ජාතික නිශ්පාදනයෙන්).

    මේක ඒඩ්ස්, පිළිකාව වගෙ මරණය නියත ලෙඩක් නෙමේනෙ.. 100කට හැදුනොත් 99ක්ම බේරෙනවා.. මැරෙන්නෙත් නිදන්ගත රෝග තියෙන හෝ කොහොමත් මැරෙන මිනිස්සු..

    රට බංකොලොත් උනොත් මිනිස්සු ව්දින අපා දුක මීට වැඩි.. උදාහරණ ඕන නම් වෙනිසුවෙලාව, ලෙබනන්, සිම්බාබ්වෙ, ඉරාන් බලන්න..

    පොඩි මිනිහට හාල් සේරුවක් වත් ගන්න බැරි වෙනවා උද්දමනය වැඩි වෙලා.. එතකොට 100න් එකෙක් නෙම් 50ක් විතර අන්ත දුප්පත් කාණ්ඩයට වැටෙනවා. මද්‍යම පන්තියක් නෑ එතකොට.. ඉන්නෙ දුප්පත් සහ පෝසත් විතරයි..

    වහන්න කියලා කෑ ගහන අය සංසන්දනය කරලා බලන්න විපාක…

    නවසීලන්තෙ, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව වගේ වහන් ඉන්න මේක පළමු ඕකෙ රටක් නෙමේ..

    බංකොලොත් වෙන්න නියමිත රටක්..

  4. N.Wimaladasa says:

    Any case if economy in downwards, we have seek new Path and Shape of Economy development.Having many large number of New Market of Emerging countries which that for New Market economy being expanding recently. Why should we are so bothered about of that Moody Rate of Economy been in lost trend ? S & Poor is base on so-called western backing political agenda against sovereignty of National economy of Island..

  5. N.Wimaladasa says:

    Any case if economy in downwards, we have seek new Path and Shape of Economy development.Having many large number of New Market of Emerging countries ,which that for New Market economy being expanding recently. Why should we are so bothered about of that Moody Rate of Economy been in lost trend ? S & Poor is base on so-called western backing political agenda,which is against sovereignty of National economy of Island..S&P road map is undermine or demoralization of future of ours Economic Development
    The growth is Always shifting to New reforms of Economy at risky. We have face challenge of economy has been in last 19 months unde Covid 19 . There is not short cut to back path of growth …development.

  6. N.Wimaladasa says:

    Any case if economy in downwards, we have seek new Path and Shape of Economy development.Having many large number of New Market of Emerging countries ,which that for New Market economy being expanding recently. Why should we are so bothered about of that Moody Rate of Economy been in lost trend ? S & Poor is base on so-called western backing political agenda,which is against sovereignty of National economy of Island..
    It is quite obvious that S&P road map is undermine or demoralization of future of ours Economic Development by hook or crook.
    The growth is Always shifting to New reforms of Economy at risky. We have face challenge of economy has been in last 19 months unde Covid 19 . There is not short cut to back path of growth …development.

Main News