SAARC රන් දිනූ අමාෂාගේ සහෝදරයා හිටපු ඇමති හරීන්ගේ රෙදි ගලවයි.. කල නොහොබිනා වැඩ සියල්ල කියයි..

December 8, 2019 at 10:38 pm | lanka C news
SAARC රන් දිනූ අමාෂාගේ සහෝදරයා හිටපු ඇමති හරීන්ගේ රෙදි ගලවයි.. කල නොහොබිනා වැඩ සියල්ල කියයි..

මේ දිනවල නේපාලයේදී පැවැත්වෙමින් තිබෙන දකුණු ආසියානු රටවල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් විසින් ලබාගන්නා ජයග්‍රහණයන් හිටපු ක‍්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීම මත සිදු වූ ඒවා යැයි හුවා දැක්වෙන ප්‍රචාරයන් සම්බන්ධයෙන් එම තරඟාවලියට සහභාගීවන ක්‍රීඩිකාවකගේ සහෝදරයා විසින් දැඩිව විවේචනය කරමින් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

හිටපු ක‍්‍රීඩා ඇමතිවරයාටත් වර්තමාන පාලනයටත් ඔහු දැන් දැඩිව චෝදනා එල්ල කරයි.

අදාළ සම්පූර්ණ සටහන මෙසේය.

පින්තූරයේ සිටින අමාශා ද සිල්වා මාගේ බාල නැගෙණියයි.ඇය සුගතදාස ක්‍රීඩාංගණයේ පුහුණුවීම් සදහා කොලඹ පැමිනෙන්නේ 2019 ඔක්තෝබර් අවසන් දිනවල යි.ඇය නේවාසිකව සිටියේ සුගතදාස නේවාසිකාගාර යි.එම නේවාසිකාගාරයේ අඩුම තරමෙන් මදුරු දැලක් හෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් නොමැති බව මා ඇතුලු පවුලේ සාමාජිකයන් එහි ගිය විට දක්නට ලැබුනේ සාග් වලට ඔන්න මෙන්න කියා තිබියදී යි.සුගතදාස ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ ඩෙංගු බහුල බව කොලඹ අවට ඔබට අමුතුවෙන් මතක් කර දිය යුතු බව නොසිතමි.

අමාශා සාග් සදහා නේපාලයට ගොස් ඇත්තේ උණ වැලදී තිබූ පසුබිමක යි.ඇයට 100m රන් පදක්කම අහිමි වෙන්නට එයත් යම් තාක් දුරකට හේතුපාදක වන්නට ඇතැයි විශ්වාස කරමි.කෙසේ වුව ද, 100*4 තරගයේ අවසානයේ ඇය රන් පදක්කම තම රට වෙනුවෙන් තහවුරු කරන්නේ ඉතා අපහසු තත්වයක් සිටිය දී බව එම වීඩියෝව සැලකිල්ලෙන් බලන් ඕනෑම අයෙකුට සරලව තේරුම් ගත හැකියි.එසේ රෝගාතුරව සිටිය දී වුවත් ඇය ජයග්‍රහණය කර්න්නේ ඇගේ චිත්ත ශක්තිය හා පෙර පුහුණුවීම් අන් සියල්ලටම වඩා බලවත් නිසා බව මා හොදින් ම දනිමි.

තත්වය එසේ තිබියදී සමහරක් දේශපාලනික වහලු අදබාලයන් මෙම ජයග්‍රහණය පිටුපස සිටින්නේ හිටපු ක්‍රීඩා ඇමතිවරයා බව සමාජ ජාලා හරහා පාරම් බෑමට පටන්ගෙන ඇත.දැඩි වර්ශාව බදුල්ල ට පවතින් සමයක් වෙන පලාතක් තුල ජාතික මහා ක්‍රීඩා උලෙළ සංවිධානය නොකර බදුල්ලට එම ක්‍රීඩා උලෙළ රැගෙන ගොස් තම මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරමං කලේ හිටපු ක්‍රීඩා ඇමතිවරයා බව කවුරුත් දනී.කෙටියෙන්ම කීමට ඇත්තේ හිටපු ක්‍රීඩා ඇමතිවරයා හෝ හිටපු රජයන් හෝ තවමත් මේ රජය මලළ ක්‍රීඩාවට කරඇති කෙංගෙඩියක් නොමැති බවයි.එසේ නිවැරදි රාජ්‍ය අනුග්‍රාහකයක් ලැබුනේ නම්, අද ලංකාවට ඔලිම්පික් පදක්කම් යනු විශ්ම කර්ම දෙයක් නොවීම්ට ඉඩකඩ තිබිනි.

ඉතින් එම දේශපාලකයන් ගේ රෙදි අපුල්ලන මාගේ සමහරක් මුහුණු පොත් මිතුරන්ට, එය මදකට නවත්වා, අද ඉරිදා දිනය බැවින් ඔබගේ එකතු වී ඇති කිලුටු රෙදි පොට්ටනිය අපුල්ලා ගන්නා මෙන් කාරුණිකව මතක් කර සිටිමි.එය නොදන්නා අටමගල් පැවසීමට ඩේටා නාස්ති කරනවාට වඩා ඵලදායී කාර්‍යයක් බව තරයේ විශ්වාස කරමි.

– Layan De Silva FB

99,083 Viewers

11 Comments to “SAARC රන් දිනූ අමාෂාගේ සහෝදරයා හිටපු ඇමති හරීන්ගේ රෙදි ගලවයි.. කල නොහොබිනා වැඩ සියල්ල කියයි..”

  1. Ayotallah says:

    Amasha is a delightful athlete who excelled in 2018 youth meet and we all expected her to win the 100 and 200 gold medal at SAARC games and unfortunately due to political reasons it was not possible. Pl tell your sister that not to get discouraged and all these Politicos from UNP will dissapear after the general elections in March

    • jsk says:

      හරින්, සජියගෙ වේදිකා වල කතා කරපු හැටි දක්කම තේරෙනවා මූ මොනතරම් අවලම් කටවාචාල නරියෙක්ද කියල. උන්ගෙ පරන පිනකට පාර්ලිමේන්තුවට රිංගල මිනිස්සුන්ගෙ බදු මුදල් වලින් සුර සැප වින්ද මිසක් කරපු දෙයක් නෑ. මුන් රොත්තම් ලබන චන්දෙන් කුජීත කරලා දාන්න ඕනෙ.

      • SAKKILI SIRA says:

        Why not Harina has done a lot of things.
        1. Not going to church as father instructed him not to go, knowing everything

        2. Clubbing

        3. Fuxxxng

        4. Just talking without and evidence base vision

        • Alapaluwa says:

          මේ මොංගල් සක්කිලි හරේන් දන්නේ අනුන්ට උපහාස අපහස කිරීමට පමණි. කිසිම දවසක කිසිම වැඩක් නොකරපු මොංගල් ඩයල් එකක් මෙයා.

  2. රම්‍යා නංගී says:

    පර බලු හරිනයා හදන්නේ රනිල් අයින් කරලා සජිත් නායකයා කරලා ඌ නියෝජ්‍ය නායකයා වෙන්න, අරහෙන් සුජීව සෙනසින්හයා ඒ දේම බලාපොරොත්තුව ඉන්නවා. වැඩේ තියෙන්නේ දෙන්නම ජලනිට කොටනවා.

  3. puran appu says:

    Harin’s only interest during his tenure as a Minister is to make money for him self, he travelled around the world 18 times during his period using emirates first class cabins but didn’t even care to spend 5000 rupees to get a mosquito net for our budding athletes but he managed to spend lavishly spend money to buy shoes and hand bags for his girl friend Malsha, Probably his memory is gone by smoking weed and inhaling cocaine, Thank god he’s not a minister anymore.

  4. Lanka says:

    Well said. Brother. Jadapalanaya did so much damage to our country. Truth always comes out
    Well done to your sister. This guy is bloody selfish u can’t expect anything from him. He is the guy who listen to his father but didn’t tell anything to Cid about the Easter attack.

  5. MD says:

    Ape idunil kollath sugathadase dengu una tiyagena Ran padakkama gahuweth Harin nisada? Kollage hithe sakktiyen neda?

  6. Google Baluma says:

    Amuthuwen galawanna reddak thiya munge amudawath ihiriwela naha yahapalanaye indan, ratata karapu dhrohi kamwalata!

Main News