SBට මර්වින් වැහේ.. මන්ත‍්‍රීවරයෙකුට **** කියා බැණ වදී.. [Video]

February 7, 2017 at 11:07 pm | lanka C news
SBට මර්වින් වැහේ.. මන්ත‍්‍රීවරයෙකුට **** කියා බැණ වදී.. [Video]

විපක්‍ෂ මන්ත‍්‍රී උදය ශාන්ත ගුණසේකර විසින් පාර්ලිමේන්තුවේදී ඇමති එස්.බී. දිසානායක මහතාගෙන් විමසන ලද ප‍්‍රශ්ණයකදී ඇමතිවරයා කෝප වී මන්ත‍්‍රීවරයාට බැණ වැදුනේය.

අදාල නොසරුප් වදන් හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි කතානායකවරයා නියෝග කලේය.

213 views
Main News