SB කැදවූ 16 කණ්ඩායම් හමුවට කිසිවෙකු නෑ.. දයාසිරිත් නෑ.. අන්තිමේ තමන්ම විතරයි..
July 7, 2018 at 3:26 am | lanka C news
ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා සමගින් පවතින දේශපාලන තත්වනයන් හා ඉදිරි ගමන් මග සම්බන්දයෙන් සාකච්චා කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා විසින් කැදවන ලද සාකච්චාව මුළුමනින්ම අසාර්ථක වී තිබේ.
මෙම සාකච්චාව සදහා එස්.බී. දිසානායක මහතා හැරෙන්නට කිසිවෙකු සහභාගී වී නොසිටි අතර 16 කණ්ඩායමෙන් දුරස්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර හෝ පැමිණ සිටියේ නැත.
දින කිහිපයක විදේශ සංචාරයකින් පසු මෙරට පැමිනි මන්ත්‍රීවරයා වහා කණ්ඩායම රැුස්වී සාකච්චා කල යුතු යයි සෙසු පිරිස සමගින් කියා සිටියද ඔවුන් සදහන් කර ඇත්තේ දැන් 16 කණ්ඩායමක් නැති බවත් ඉදිරි දේශපානලන කටයුතු මහින්ද රාජපක්ෂ මහතා සමිග් සිදු කරන ලබන බවත්ය.
Damn sin for the poor fellow. He has been stranded among the gratitude he obliges to show to the President (for appointing this lost candidate as a MP ) and the majority people’s wish.
Dayasiri’s situation is also somewhat similar to that.
A number one opportunist in SL politics.
ඉතිහාසයේ කිසිදිනෙක අලුත් මාවත් විවර කල මහා පුරුෂයන් වටා ආරම්භක මහා බලවේග තිබී නැත. එහෙත් කල් යත්ම ඔවුන් වටා ජනයා රාශිගත වී ඇත. සත්‍යය එයය.
ow, napunsakayo wata pamanai ese rok wanne.
හොර දෙටුවා මහා පුරුෂයෙක් වෙන්නෙ කොහොමද
අම්මප මුන් ඔක්කොම …එකට තියල …ලන්කට් එක පිටින් …නරියො ..නරියො.. වාගේ ..පාරෙ ..දුවවල …දුවවල… එලවලම දානවා……කරපු කැත වැඩේට.
DAN SATHUTU DA?
THANI SAKACHACHA
HARI MA PAHASUI
BARIMA NAM RANIL GANNA.
A WADA WALATA HODAA.
Eda chandrika heluwen duwai kiyu SB ada heluwen duwnanawa Galle face eke.
මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී තත්වයට ඒස් බී පත් වෙලා කියල මිනිහට තේරෙනවද මන්ද?
නෑ බන් මගහිටියත් පමනක් නොවේ ගෙදර ගියත් නහින්නේ ඌම තමයි .
සෙම බන්ඩා …. ඇන කොන්ඩා…. ඔක ඔහොම තමයි වෙන්න ඔනා. මහින්දට චන්දෙ වත් දුන්නේ නැති අපිටත් වඩා මහින්ද ලඟ ඇමති කම් කරල පස්සේ ,මහින්දගෙන් චන්දෙ ඉල්ලලා ඇනගෙන m3 ලඟ හිඟලා ඇමති කම් ලබා ගත්තු මේ යකා මහින්දට බැන්නා
Opportunist exposed.
SLPP should not touch SB even with a barge pole.
SB’s depath nayage political life hamarai… close.