SB ගේ ආරක්‍ෂකයන් වෙඩි තබයි.. දෙදෙනෙක් රෝහලේ..

November 6, 2019 at 10:12 pm | lanka C news
SB ගේ ආරක්‍ෂකයන් වෙඩි තබයි.. දෙදෙනෙක් රෝහලේ..

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් විසින් සිදු කර ඇති වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල්ගත කර තිබේ.

පොලීසිය පවසන්නේ මන්ත්‍රීවරයා ගමන් කල වාහනය අවහිර කරන ලද පිරිසකට ආරක්ෂක නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදු කර ඇති බවයි.

මෙම වෙඩි තැබීම ගිනිගත්හේනේදී සිදුව ඇති අතර පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

237 views

25 Comments to “SB ගේ ආරක්‍ෂකයන් වෙඩි තබයි.. දෙදෙනෙක් රෝහලේ..”

  1. කිරිමෙල් says:

    චන්ද්‍රිකා විවෙචනය කිරීමේ ප්‍රතිඵල

  2. PM SL says:

    Good guy. The game changer.

  3. Hirugal Bandara says:

    If Gota wins there’s going be bloodshed..We are seeing a glimpse of what going happen after 16th November..
    Hope no one seriously injured…

  4. DRS says:

    It is time that GOTA issue a statement anning special treatment for MPs and Ministers. They should follow the same traffic laws and joe public.

  5. Rukman Gamage says:

    ඔක මමනම් හිතන්නෙ යහපාලන භීෂකයන්ගෙ සැළසුම්ගත වැඩක් කියල. ඔවුන්ට 2015 වගේ මේ සැරේ මඩබලකායෙන්ව ගොඩයන්න බෑ. ඒ නිසා මැර බලකාය පාවිච්චි කරනව. නැත්නම් කොහොමද ඔය සියල්ල ඔහොම වෙන්නෙ, මෙතෙන්දි පොලිස් කොස්තාපල් දෙන්න ගැන පූර්ණ පරීක්ෂණයක් කළ යුතුයි. පාර අවහිර කලේ කාගෙ උපදෙස් අනුව ද කියල තුවාලකරුවන්ගෙන් ප්‍රශ්න කළ යුතුයි. එස්බී එන වාහනය ගැන කලින් දැනගත්තෙ සහ ඒ ගැන තොරතුරු දුන්නෙ කවුද කියල සොයා බැලිය යුතුයි. මේක මමනම් හිතන්නෙ ආණ්ඩුවේ ම සැළසුම්ගත තවත් එක් ක්‍රියාකාරකමක් විතරයි කියල!

Main News