SB දිසානායක නිරෝධායනයට..

December 24, 2020 at 11:20 am | lanka C news
SB දිසානායක නිරෝධායනයට..

තමන් මේ දිනවල හුදෙකලාවට ලක් කර සිටින බව හිටපු ඇමැති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

අමාත්‍ය සීවී රත්නායක මහතා පැමිණි රැස්වීමකට සහභාගි වීම නිසා තමන් මෙම ක්‍රියා මාර්ගය ගත් බවද ඔහු සඳහන් කළේය.

ආගරපතන ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා කොරෝනා ආසාදිත වූ වීම හේතුවෙන් ඔහුගේ පලමු පෙල ආශ්‍රිතයන් වූ ඇමති සී බී රත්නායක, ජීවන් තොණ්ඩමාන් සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මේ වන විට නිරෝධායනයට ලක් කර සිටිති.

15,687 views

6 Comments to “SB දිසානායක නිරෝධායනයට..”

  1. Appuwa says:

    Niyamai. ….. Okawa Daapan Balu Kuudywakata…..

  2. ක්‍රිමිනල් says:

    එස්.බීයා උණ්සුකපුච්චේ පැලෙන තරමට කෑගහලා ,අපිට දැන් පැණියක් තියෙන්වා කියලා කෑගහපු තවත් පුද්ගලයෙක්. දැන් ඉතින් තියෙන්නේ මජන් සෝදා ගත් කල බාසුන්නැහෙත් වෙදෙක් වුනු ධම්මිකයහේ පැණිය ගහලා අතුරු ආන්තරා වලින් බේරෙන්න.

  3. Sena says:

    එපා එප . බල්ලොත් නරක්වේවි.

  4. GAMINI SENANAYAKE says:

    May bless Dmmika honey,
    Don’t know whether he is down with Corona.
    May widow shopping be finish?

  5. GONA says:

    Wild boars do not get COVID-19.

  6. sena says:

    කොරොනා දේවතාවුන්වහන්සේ දැන් තමයි වැඩ පටන්ගත්තේ

Main News