SB රට සිට එයි.. 16 කණඩායම කැදවන්න හදයි.. 16 කණ්ඩායමක් නෑ කියයි.. දයාසිරි සමග දෙකේ කණ්ඩායමක් කැදවන්න හැකියි..
July 6, 2018 at 6:47 pm | lanka C news
දින කිහිපයක් ඕස්ටේ්රලියානු සංචාරයක නිතරව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක නැවත මෙරට පැමිණ තිබේ.
පැමිණි වහාම මන්ත්‍රීවරයා 16 කණ්ඩායමේ ප්‍රබල මන්ත්රිවරයෙකුට අමතා පවසා ඇත්තේ තමනට ඉක්මනින්ම 16 කණ්ඩායම කැදවීමට උවමනා බවයි.
ඊට පිලිතුරු ලෙස එම මන්ත්‍රීවරයා පවසා ඇත්තේ දැන් 16 කණ්ඩායමක් නැති බවත් සියළු දෙනා ඒකාබද්ද විපක්ෂයට එක් වූ බවත් දැන් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ විපක්ෂයේ කාර්ය භාරය ඉටු කරමින් සිටින බවත්ය.
එම මන්ත්‍රීවරයා පසුව තම හිතවතෙකු සමගින් පවසා ඇත්තේ දැන් එස්.බී.ට 16 කණ්ඩායමක් එකතු කල නොහැකි බවත් අවශ්‍ය නම් දයාසරි ජයසේකර සමග දෙකේ කණ්ඩායමක් පමණක් සෑදිය හැකි බවය.
චන්ද්‍රිකාත් එකතුකර ගත්තනම් දෙකයි පනහයි. එතකොට තමයි හරියටම හරි.
නෑ! .
එස්.බී.එකායි
+රිලා සිරි එකායි
+චන්ඩ්‍රිකා දෙකායි.
1+1+2=4
චන්ඩ්‍රිකා පොඩියැ දෙගුණයක් නෙව?
Aho ! mahata vunu viyova
පැලේ පැදුර සොරැ අරගෙන ගියෝයා!
මූ වවුලෙක් වගේ. කාලෙන්, කාලෙට පක්ෂයෙන්, පක්ෂයට පනිනව වාසි බලාගෙන.
චන්ද්‍රිකා මූව හිරේදාල ඉන්න කොට මහින්දයි ජනාධිපති පොදු සමාව දීල නිදහස් කලේ.
ඒ කෙලෙහි ගුනේවත් තිබ්බෙ නෑ මේ අසමත්ජාතියා.
කටුස්සා පාට වෙනස් කලද ඩැහැගන්න
තම බඩගිනි නිමා පන සතකු ගිලගන්න
කතිරයට පාට වෙනස් කලද ඩැහැගන්න
තම උරුම පව් බලා සිටි විඳවා ගිලගන්න
හොරකම සමෘධියෙන් පටන්ගත් මේ උරුලෑවා
හඟුරක්කෙත කැලෑම වනසල මාලිගා හැදවූවා
වසර හතලිහක දේශපාලනෙන් පවුලම රජවූවා
කරන කලට පව් මිහිරි මීසේ බණක් සාධුත් කීවා
කාසියේ වාසියට වැඩ කරනා එස්බි
වාසිය කාසියට හරවගන්නා එස්බි
වටේට තම වාසියට පෙන්නා එස්බි
වැඩක් බැරි සමෘධි කෙල එකා එස්බි
anthimata dekath bima heli thamange ekath nethiwa inta wei.