SB රන්ජන්ගේ පෙම්වතිය එක්ක යයි…
December 28, 2021 at 10:00 am | lanka C news
සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක ගේ සුව දුක් බැලීමට තමන් පෙරේදා දිනයේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.
තමන් එම ගමන ගියේ තනිව නොව රන්ජන් රාමනායක මහතාගේ පෙම්වතිය ද සමගින් බව ද ඔහු පැවසීය.
ඔහුට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක විසින් ඉල්ලීමක් කළ යුතු බවද දිසානායක මහතා සඳහන් කළේය.
රූපවාහිනී නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් මන්ත්රීවරයා මෙම අදහස් පල කරන ලදී.
මාද්යයෙ එවුන්ට පිස්සුද?මේ නිදහස් කරන්න කියන්නෙ ඉතාම නින්දිත කුනුහරුප ජීවිතයක් ගතකරපු අපේ පාසලකට පවා ගෙන්වන්න නුසුදුසු පාදඩ දෙශපාලකයෙක් නේද? මේවගේ හිරිකිත චරිත දෙශපාලනයෙන් ඉවත් කල යුතුයි
Sirawata matath hithennema oka thama. Dan me rate nithiyak naththe oka himda thamai. Mokada waraddak karala hire giyahama eka nidahas kara ganna kiyala aya set ekak karakenawa. Ethin hama ekama katata ena boru okkoma kiyanawa. Muge call recoding ahuwama hitha ganna puluwanne me yaka kochchchara neethi garukada kiyala. Kthawa nan harima sudana wage eth karanna one balu wada okkoma karala.
NAKI PORAK WENNA ATHI. KOHEDA HOSPITAL EKA.
why these uneducated people interferes others private life. this is a part of low level Sri Lankan culture. ranjan is not fuck from public money. so public has no right to talk about his private life. please talk about people who fuck by public money.
බුරුවෙක් තප්පුලනවා
රන්ජන් වගේ කෙනෙක් ඉන්න් ඔනා හිරේ සමාජයෙ යහපත වෙනුවෙන් .
Susanthika and S.B visiting ranja
මුත් එක්ක ගියාට වැඩක් නැහැ මොකද මු පොන්සේකා කෙනෙක් නිසා
මූ මොන ජදඩයෙක්ද ? මේ යන්නෙ මුන්ගේ අවසාන කාල පරිචේදය නරුම රැල..
SB ඔයා ගොන්ජගේ girl friend doctor ගෙන් ඇහුවේ නැද්ද ගොන්ජා එයාගේ back එක පලනවද කියලා 😂