SB රන්ජන්ගේ පෙම්වතිය එක්ක යයි…
December 28, 2021 at 10:00 am | lanka C news
සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක ගේ සුව දුක් බැලීමට තමන් පෙරේදා දිනයේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.
තමන් එම ගමන ගියේ තනිව නොව රන්ජන් රාමනායක මහතාගේ පෙම්වතිය ද සමගින් බව ද ඔහු පැවසීය.
ඔහුට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක විසින් ඉල්ලීමක් කළ යුතු බවද දිසානායක මහතා සඳහන් කළේය.
රූපවාහිනී නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් මන්ත්රීවරයා මෙම අදහස් පල කරන ලදී.
එස් බීගෙ වයිපරේ වෙන්න ඇති.
SB ගේ නොනා ද දන්නේ නෑ
මේ දෙන්නම අපහාස පලිගැනීමට ලක් වූ අයයි.
Ranjange Pemwathiya? Ki denekda?
රංජන්ගේ පෙම්වතිය ද පෙම්වතා ද එක්ක මෙයාගෙ තියෙන ඇයි හොඳයිය මොකක්ද?.
එක වල්ලෙ පොල්,කට නිසා කල්දේරම් බත් කෑ සුමනවීරයෝ කට නිසා කල්දේරම් බත් කන අල්පොන්සුවෝ හමුවන්නට යෑම එතරම් අරුමයක්ද?ඔහු කැටුව ගියේ අල්පොන්සෝගෙන් නඩත්තු ලබා ගන්නා දැනට සුමනවීරයෝ පදින අබලන් වාහනයක්ද?
රටට මෙච්චර දේවල් කරපු එකේ ඔන්න ඔය මනුස්සයවත් නිදහස් කරල දාන්න සර්.
මෙයා දැන් දේශපාලන අනාථයෙක්. ඔය එදා වෙිලට වගේ , මයික් වලට පීචං කථා කිය කිය , රට වටෙි යනවා.
ඒ උනාට සමෘද්ධි කාලෙ ගහපු ගැහිලි වල හැටියට පිටරට උනත් දේපල ඇති.
මොනව උනත් SB උසාවියට අපහාස කලේ එකම එක පාරයි වප් මගුලක් දවසක අමුඩයක් ගහගෙන.රන්ජන් අල්පොන්සු උසාවියට විනිසුරුවන්ට නොනවත්වාම අපහාස කලා හිරගෙදරට ගෙනියන ගමනුත් අපහාස කලා. මේක සිද්දකලෙ එන්ජීඔ වියාපෘතියක කොටසක් ලෙස එජාප නායකයන්ට උවමනා උනේ ලන්කාවෙ උසාවි වෙනුවට අන්ත්රජාතික විනිසුරුවො දමාගෙන රටෙඋසාවි වහල දමන්න
මොලේ විකුර්ති උමතුකාම රෝගී ගොන්ජ ට සමාව දුන්නොත් නම් සර් ගෙ නම මිනිස්සුන්ට අප්පිරියා වෙවී.ඔකාට ඔහේ කාලා එක්සයිස් කරගෙන ඉන්න දෙන්න අවුරුදු හතරම.නිකන් මහජන මුදල් නාස්ති කරමින් මන්ත්රී නිවාස දීල එක ගනිකාවන් සේවනය කරන තිප්පලක් කරන්න මහජනමුදල් නාස්ති කරන්න එපා.
අනික ඔකා නිදහස් කරනවා කියන්නෙ නඩුකාරයන්ට කරන විශාලම අපහාසය
උබේ සර්ගෙ නම අමුතුවෙන් මිනිසුන්ට අප්පිරිය වෙන්න දෙයක් නෑ මෝඩයෝ 😀