SB හා දයාසිරි යලිත් ආණ්ඩුවට.. ඒකාබද්දයට එක් වී නෑ..
July 9, 2018 at 3:50 pm | lanka C news
ඇමති ධුර අතහරිමින් ආණ්ඩුවෙන් ඉවත් වූ හ්රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගෙන් ඒකාබද්ද විපක්ෂයට එක්ව සිටින්නේ 14 දෙනෙකු පමන්ණක් යයි ඒකාබද්ධ විපක්සය කියයි.
පාර්ලිමේන්තු මන්ත්රි රංජිත් සොයිසා මහතා සදහන් කරන්නේ එස්.බී. දිසානායක හා දයාසිරි ජයසේකර මන්ත්රීවරුන් මෙතෙක් ඒකාබද්ධ විපක්ෂය සමග එක් වී නැති බවයි.
කෙසේ වෙතත් ඉදිරියේදී ආණ්ඩුවේ තවත් පිරිසක් විපක්ෂයට එක්වන බවත ඔහු පැවසීය.
We know Dayasiri can’t face Prof.G.L and Sukara Banda will not give up Cabinet portfolio.
We warned about these PARAYA”S ,don’t we.Even other 14,trust no one.
කවුද මුන්ව ගන්නේ
රිළාසිරියගේ බෙනේට බක්කිලි සල්ලෙකුත් ගොඩවෙලා වගේ
එස් .බී . එහෙම නැතිනම් සුසන්තිකාගෙන් බලුවුන දිසානායකයි , රිලාසිරි ජයසේකරයි නොගත්ත තරමට තමයි හොඳ .
You are well come back to our sinking ship.
මුන් අනගාරික තුමා කියාපු කලු සුද්දෝ මුන් දෙන්නගේ හැඩයට පබයෙක් හදා උදේ සවස කොස්සෙන් තලමු
අනේ අපි මුන්ට මොකට චන්දෙ දුන්නාදැයි හිතන 10% ක් විතර ලතැවීගෙන තවම ඇති. අනිත් 90% එවුන් නම් මුන්ගෙන් දැනටමත් ඈත් වෙලා. රිලාසිරිටත් සෙම බන්ඩාටත් අබ සරනයි. රටට යහපතකි.
අනේ එස්.බී. ගොයියට වෙචිච දේ. කට හින්දලු මාළුවා නහින්නෙ.
ධමිමිකාටත් සැප දෙන්න බැරිවෙන හැඩයි.
Who is ධමිමිකා? Is that his latest hora shot?
Mun denna kisima wedak nethy wachalayo dennek .me ayawa kohatawath nogaththoth Tama honda.munta pattamak denawanam Ltte ekata unath yanawa.
Api eeka thama kiwwe 16 ekek wath ganna epa kiyala. Mai ekkenekutawat dan chanda padanamak nai. Tiwuna ewath hodan gihin thiyenne. prasanna la wage mahansi wuna aya nikan kalakirena eka witharai wenne.
නෑ නෑ දයාසිරිය් එස්බීය් දෙකේ කන්ඩායම හදා ගෙන රට වගේ ගිහින් ආණ්ඩුවට විරුද්දව ශ්රිලනිප ය ශක්තිමත් කොරල විපක්ෂය ශක්තිමත් කරනවල්ර. මහින්ද කවුද මෙ න්න වැඩ කාරයො. අම්මට හුඩු මුන් දෙනන හිතන්නෙ උන් මොක්කු කියලද?