SEC සභාපති කාර්යාල අඩස්සියට ගෙන සේවකයන් විරෝධතා…

July 26, 2022 at 3:00 pm | lanka C news
SEC සභාපති කාර්යාල අඩස්සියට ගෙන සේවකයන් විරෝධතා…

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති වරයා එහි සේවකයන් විසින් කාර්යාල අඩස්සියට ගෙන ඇතැයි වාර්තා වෙයි.

ඒ සේවකයන්ගේ ජූලි මස වැටුප මෙතෙක් ලබා නොදුන්නේ යැයි විරෝධය පළ කරමිනි.

විරෝධයේ යෙදෙන සේවකයන් පවසන්නේ තම පූර්ණ මාසික වැටුප වහා ලබා දෙන ලෙස පාලනාධිකාරිය කටයුතු කළ යුතු බවය.

31,165 views

9 Comments to “SEC සභාපති කාර්යාල අඩස්සියට ගෙන සේවකයන් විරෝධතා…”

  1. Hukas says:

    එයි ඔතන උද්ගෝෂණය කරලා හරියන්නේ නෑ බං. පලයල්ලා දමිතා මීමින්නී ලගට. ඩොලර් වලින් දැන් අමුඩේ ගහන්නේ. ඉල්ල ගනිල්ලා දමිතා පරට්ටිගෙන් වැටුප්. අනික රට රටවලට කේලම් පටවපු උලමා සුදු ලෝගුවා කහ රෙද්දා සහ අසුචි වල ඔබලා දෙන ඩොලර් බුදින කළු කෝට් අවජාතක සෙට් එක ලගට. උබලට බෝනස් දෙයි පඩි අටක් විතර එකතු කරලා.

  2. CHAMINDA says:

    THAWA ARAGALA KARAPALLA ETHOKOTA HARI

  3. DH says:

    හැමතැනම අරගල

  4. SANA says:

    GO TO GALLEFACE MAN ..
    NOT FAR AT ALL

    THEY HAVE BIG MONEY MAN ..

    NGO , LTTE — PRINTERED SPECIAL MONEY MAN

  5. Lol says:

    Aragala kare mokak nisada
    Hora kaapu rata winaasa karapu unta aaye
    Nokarranna bari wenna system ekak owne nisa
    Poddak kalpana Karala balapan

    • Disce ammata discede says:

      අනේ උඹ වගේ මොන්ටිසෝරි බබෙක්.

  6. 3% ට බය බයියා. says:

    ගෝල් ෆේස් අරගලයේ වැඩක් කියලා ශ්‍රී ලංකා අලි ජන පෙරමුණ චෝදනා කරයි ද ?

  7. සුනඛයා says:

    මේ ආරම්භය පමණයි
    ඉදිරියේ රාජ්‍ය සේවකයින් බොහෝමයකට වැටුප් ගෙවීමට නොහැකි වේවි
    වැටුපෙන් අඩක් පමණක් දීමට රජය තීරණය කරාවි
    එක අතකට හොදයි
    පින් පඩි අරං රට කන උන්ට

  8. Lalla says:

    නිකමුන්ට ගිය රට… පඩි ගන්න මොනවද ජූලි මාසයට කල වැඩ? ඔය ආයතනය විනාශ කරන්න ඔය සේවකයෝ කොතරම් දායක වෙලා තියෙනවද?

Main News