Sex නෑ.. නාමල් රාජපක්ෂ-රෝහිත රාජපක්ෂ ගීත වීඩියෝව යූ ටියුබයේ වාර්තා තියයි…
July 15, 2017 at 10:32 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඔහුගේ බාල සහෝදර රෝහිත රාජපක්ෂ සමග රංගනයෙන් දායක වන අලුත්ම ගීත වීඩියෝවක් ඉරාජ් වීරරත්නගේ නිෂ්පාදනයක් ලෙස නිකුත් කර ඇත.
නිකුත් කර දිනක් ගෙවෙන විටම එය යූ ටියුබය තුල වාර්තාගත නැරඹුම් සංඛ්‍යාවක් වාර්තා කර තිබීම විශේෂය.