sex සොයා හෝමාගම ලෝකයම හොල්ලයි.. ලොවම පරදා මුල් තැන දිනයි..

December 12, 2017 at 11:20 am | lanka C news
sex සොයා හෝමාගම ලෝකයම හොල්ලයි.. ලොවම පරදා මුල් තැන දිනයි..

ගූගල් සෙවුම් යන්ත‍්‍රය භාවිත කර 2017 වසරේදී Sex වන වචනය වැඩි පුරම සෙවූ නගරය ලෙස ලෝකයෙන්ම මුල් තැනට පත්ව ඇත්තේ ශ‍්‍රී ලංකාවේ හෝමාගම නගරයයි.

මෙතෙක් sex සොයා ලෝකයෙන්ම පළමු තැන දීනූ රට වූ ශ‍්‍රී ලංකාව මෙවර පත්ව ඇත්තේ තුන්වන තැනටයි.

එහි පළමු තැන බංග්ලාදේශයට හා දෙවැනි තැන ඉතියෝපියාව විසින් දිනාගෙන ඇත.

සොයන නගර අතුරින් මුල් තැනට හෝමාගම පත්වෙද්දී ඉන්දියාවේ චෙන්නායි දෙවන තැනට හා බංග්ලාදේශයේ ඩකා තුන්වන තැනට පත්ව සිටී.

604 views

13 Comments to “sex සොයා හෝමාගම ලෝකයම හොල්ලයි.. ලොවම පරදා මුල් තැන දිනයි..”

  1. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    මේකට ප්‍රධානම හේතුව වර්තමානයේ හෝමාගම ජීවත් වන මධ්‍යම පාන්තික ජනතාව නොවේ – පනාගොඩ යුද හමුදා කඳවුරයි

    • Perera says:

      baudda gothrikayin

      • leel says:

        ආ පෙරේරා, කාලෙකට පස්සෙ….කොහොමද සුදතුම් පියතුමා…සනීපෙන්ද ඇ ?

      • Perera's younger brother says:

        ප්රේතයියේ සමීක්ෂණය හරියට කරලා නැහැ. වැඩියෙන් බලන්න තියෙන්නේ සමලිංගික sex ද, ද්වි ලිංගික sex ද කියල? හරියට බැලුවනම් ඇත්තේ 62 ලක්ෂයක්ම සමලිංගික sex . මොකද ජහපාලනය කරන්නන්ගේ 75% ක්ම සමලින්ගිකයෝ නිසා.

    • Sumudu says:

      කෑම්ප් එකේ සයිබර් කැෆේ එකක් නෑ. Free wifi ත් නෑ. හැබැයි චම්පික රණවකගෙ නම් ගෙවල් ඔය පැත්තෙ තමයි

    • Saman says:

      Hamuda Kandawuru thiyenne Homagama Witharada?

  2. ZZ says:

    මීට පස්සෙ sex කියල ගහන එවුන් porn කියලා ගහල සර්ච් කරහන් එතකොට එන අවුරුදෙවත් අපේ රට ඔය ලිස්ට් එකට එන්නෙ නැතිවෙයි

  3. නයා says:

    මේ දත්ත වලසත්‍යතාවය සැක සහිතයි,
    චෙන්නායි හා ඩකා නගර සමග සැසඳීමේදි හෝමාගම යනු නගරයක් නොවෙයි

    එය කොළඹ නගරයේ අර්ධ නාගරික ප්‍රදේශයක්.
    එසේනම් ඒ ස්තානය ලැබිය යුත්තේ කොළඹට මිස හෝමාගමට නොවෙයි.

    සසඳනවානම් ගැලපෙන ඒකක අතර සැසඳීම වියයුතුයි.

    චෙන්නායි යනු සමස්ත ශ්‍රී ලාංකික ජමගහනයෙන් 1/3 ක් ජනගහනයක් වෙසෙන අතිසුවිශාල නගරයක්
    ජනගහනය මිලියන 7.5ක්

    හෝමාගම සමස්ත ජනගහනය ලක්ශ පහක් නොඉක්මනවා විය යුතුයි.

    ඩකා නගරයත් මිලියන 4ක පමණ ජනගහනයක් සහිත නගරයක්.

    මේ කුමන සැසඳීමක්ද?

  4. Love Bird says:

    Sooooooo Sexy!

  5. අමිල says:

    N*B* එක තියෙන්නෙත් ඔය කියන පළාතේ නේද ?

  6. Mins says:

    Homagama is a “Sinhala Buddhist” bastion isn’t it. Shame. This is the true nature of the “Sinhalese”.

  7. Power says:

    කල්පනා කරලා බලන්න. මෙහෙ පොල් 100 යි. රතුළූණූ 400 යි. හාල් 110, 120 රටේ මෙච්චර ප්‍රශ්න තියනවා. ඒ ප්‍රශ්න මොකුත් ගැන හිතන්නෙ නැතිව ලංකාවේ උන් අපේ ලංකාව අද ලෝකයේ ඉහළටම ගෙන ගොස් තිබෙනවා. අපි අන්න ඒ වෙනසට ගරු කරන්න ඕනී.. නැද්ද හා..

    Proud to be a Homagamayasex 😆😆😆😆

  8. Krishantha says:

    It is due to the lack of English knowledge in our people. People from other countries must be watching porn more than our people do as implied by these statistics.
    It s the search word used my many of Sri Lankans but that does not mean Sri lankans are watching porn more than others.
    Sri Lankans due to limited knowledge in English must be using this word commonly. But others might be searching with more specific words such as MILF video, Voyeurism, Banging a teenage, etc.

Main News