SF ලොක්කා මහ පාරේ වෙඩි තබා මරා දමයි.. මෝටර් රථයටත් ගිනි…
August 5, 2020 at 1:20 pm | lanka C news
අපරාධ සිදුවීම් කිහිපයකම ප්රධාන සැකකරුවකු එස්.එෆ්. ලොක්කා හෙවත් එස්. රණසිංහ අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් තිබේ.
අනුරාධපුර දහයියාගම හන්දියේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
එම අවස්ථාවේ ඔහු සමග ගමන් ගත් තවත් අයෙකු රෝහල්ගත කර ඇත.
ඔහු ගමන් ගත් මෝටර් රථය ගිනි ගැනීමකටද ලක්ව ඇතැයි පොලිසිය කියයි.
අනුන්ට කලදේ තමන්ට පලදේ
A very good start. All the underworld kingpins will be eliminated one by one!