SF ලොක්කා මහ පාරේ වෙඩි තබා මරා දමයි.. මෝටර් රථයටත් ගිනි…

August 5, 2020 at 1:20 pm | lanka C news
SF ලොක්කා මහ පාරේ වෙඩි තබා මරා දමයි.. මෝටර් රථයටත් ගිනි…

අපරාධ සිදුවීම් කිහිපයකම ප්‍රධාන සැකකරුවකු එස්.එෆ්. ලොක්කා හෙවත් එස්. රණසිංහ අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් තිබේ.

අනුරාධපුර දහයියාගම හන්දියේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

එම අවස්ථාවේ ඔහු සමග ගමන් ගත් තවත් අයෙකු රෝහල්ගත කර ඇත.

ඔහු ගමන් ගත් මෝටර් රථය ගිනි ගැනීමකටද ලක්ව ඇතැයි පොලිසිය කියයි.

849 views

19 Comments to “SF ලොක්කා මහ පාරේ වෙඩි තබා මරා දමයි.. මෝටර් රථයටත් ගිනි…”

  1. Kala says:

    ඡන්ද ප්‍රතිඵල….එසැනින්…

    • පූසා says:

      දේසපාලුවන් විසින් ආරක්සා කරපු තවත් නරුමයෙක්.. පූසා ඇල්ලුවට කුඩු ගෙන ලොකු එඋන් හැමදාම යහතින්..

  2. Dev says:

    ඔන්න දැන් ජෙප්පොන්ගේ පපු කැවුත්ත උනු වෙන්න ගන්නවා SF ලොක්කා වෙනුවෙන්.

  3. ඊබ්‍රහිම් ගේ බුරියානි says:

    ගොන් බයියන්ගෙ තවත් වීරයෙක්

    • kamal says:

      ජීවත් වෙන්න ක්‍රමයක් නැතිනම් පොලේ පොල් විකුනන එක හොදයි. ආපහු බොරු කියන්න පටන් ගත්තා ද මිනිස්සු කුලප්පු නොකර පැත්තකට වෙලා ඉන්නවා.

      • ඊබ්‍රහිම් ගේ බුරියානි says:

        මම පොල් තමා විකුණන්නෙ තොපේ ලාන්සා වගේ කුඩු නෙවේ. වසන්ත සොයිසාව මරපු වෙලාවෙ තෝ වගේ ගොන් බයියෝ තමා ඒකාව වීරයෙක් කලේ.

    • sana says:

      jeppange pahasukam sapayanna…

    • ඊබ්‍රාහිම් ගේ බුරියානි says:

      හා..හා…. මම බයියන් ට බැන්න කියල ජෙප්පො චූන් ගන්න අවශ්‍ය නෑ. පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගෙන් වැඩිම මිනී ප්‍රමාණයක් මරල තියෙන්නෙ ජෙප්පො. කැරලි 2ක් ගහල 90,000 ක් මැරීමට ජෙප්පො වග කිය යුතුයි. ජෙප්පො එක්ක බලද්දි SF ලොක්ක නිකම් පපඩමක් පමණයි.

      • John says:

        හම්බයින්ට දැන් එලොවේ පොල් පේනවලු …කමල් අල්ලාහ් ට 5 pray කරපං .. වහබි අන්තවාදීන්ගේ කලේ අවසානයි

  4. Boo says:

    අයියෝ SF ලොක්කා, මොනඅපරාධයක්ද මේ? වහාම මේ ආන්ඩුව ගෙදර යවා පාතාලය රජකරවන රජයක් පිහිටුවමු. ඒ වෙනුවෙන් ඔබේ චන්දය නුවනින් පාවිච්චි කරන්න.

  5. Kamal Italy says:

    අහන්නත් සන්තෝෂයි

  6. Nimal says:

    Awi gaththo awiyenma nasi

  7. CHAMINDA - SADA STF says:

    kawru kalath Gindara.. Thank you,..

  8. Dikman Aiyya says:

    ….a another one…another one….another one BITE THE DUST

  9. janaka says:

    තවම වැඩ පටන්ගත්තේ නැහැ. කුඩු සහ පාතාලේ මුලුමනින්ම සුද්ද කරලා සුන්දර ශ්‍රී ලංකාවක් බිහිකරනවා සිකුරුයි

  10. මේ වගේ ලොක්කෝ බහුතරයක් ලංකාවේ ඉන්නව ඔය එකෙක් මරල පාතාලය මර්ධනය කරන්න බැහැ දේශපාලකයෝ පාතාලය රකින කන්. අපරාධකරුවන් ඉපදෙන්නේ නෑ මේ සමාජය විසින් තමයි නිර්මාණය කරන්නෙ. සමාජය වෙනස් නොකර පාතාලය මර්ධනය කරනව බොරු.

Main News