SJB අටකට ඇමති ධුර….

July 25, 2022 at 2:10 pm | lanka C news
SJB අටකට ඇමති ධුර….

ඉදිරියේ දී පිහිටුවන සර්වපාක්ෂික ආණ්ඩුව සඳහා එක්වන ලෙස සමගි ජන බලවේගයට ආරාධනා කර තිබේ.

එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකුට අමාත්‍යධුර බාර ගන්නා ලෙස ආණ්ඩු පාර්ශවයෙව් යෝජනා වී ඇති බවද දැනගන්නට ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ ඉදිරි දෙසතිය තුළ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා කැබිනට් මණ්ඩලය පිහිටුවන තෙක් වත්මන් කැබිනට් මණ්ඩලය අන්තර්කාලීන ඇමති මණ්ඩලයක් ලෙස කටයුතු කරන බවයි.

76,586 views

5 Comments to “SJB අටකට ඇමති ධුර….”

  1. 3% ට බය බයියා. says:

    සජිත් ගේ පක්ෂයේ ඩීල් කාරයෝ නැහැ .

  2. NAKI MAINA says:

    රනිල් සර්,සජිත් ගාව රට වෙනුවෙන් ඉදිරිපත් වෙලා වගකීමක් ගන්න තරම් ශක්තියක් හෝ හැකියාවක් ඇති උන් නැ,එක තේරුම් ගන්න

  3. gamaya says:

    බටලන්ද වෙනුවෙන් කොටි 30 ට චන්දෙ දුන් අය වෙන්න පුලුවන්

  4. Sama says:

    Kabir Hashim and Harsha are a bit better, others are useless

Main News