SJB ජාතික ලයිස්තුව මෙන්න..

August 13, 2020 at 8:40 am | lanka C news
SJB ජාතික ලයිස්තුව මෙන්න..

සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් මේ වනවිට පත් කිරීම අවසන් අදියරට පැමිණ තිබේ.

ලයිස්තුව අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාවට භාරදීමට නියමිතය.

ඒ සඳහා නම් කර ඇති මන්ත්‍රීවරුන් මෙසේය.

රන්ජිත් මද්දුමබණ්ඩාර
හරීන් ප්‍රනාන්දු
තිස්ස අත්තනායක
ඉමිතියාස් බාකිර් මාකර්
එරාන් වික්‍රමරත්න
ඩයනා ගමගේ
මයන්ත දිසානායක

මේ අතර ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරයට ආචාර්ය හරිනි අමරසූරියට නම් කර ඇත.

96,399 views
Main News