SJB මන්ත‍්‍රී කණ්ඩායමේදී චම්පිකට වටකරගෙන නෙලයි.. චම්පික පැන දුවයි..

January 5, 2021 at 10:40 am | lanka C news
SJB මන්ත‍්‍රී කණ්ඩායමේදී චම්පිකට වටකරගෙන නෙලයි.. චම්පික පැන දුවයි..

සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් පාඨලී චම්පික රණවක මහතා එම මන්ත්‍රී කණ්ඩායමෙන් නැගිට ගොස් ඇතැයි වාර්තා වෙයි.

චම්පික රණවක මහතා විසින් ගොඩනගමින් සිටින වෙනම සංවිධානයක් සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධතා එල්ල වී තිබේ.

සරත් ෆොන්සේකා, රංජිත් මද්දුමබණ්ඩාර, හර්ෂද සිල්වා ආදීන් චම්පික රණවක මහතාට එරෙහිව දැඩිව විමසා ඇත්තේ චම්පික රණවක මහතාගේ මැදිහත්වීමෙන් හදන නව සංවිධානයේ පිරිස් වලට සමගි ජන බලවේගයට එක්වීමට නොහැක්කේ මන්ද යන්නයි.

ෆොන්සේකා මහතා විමසා ඇත්තේ මැතිවරණ අවස්ථාවේ දී එම සංවිධානයේ පිරිස් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය පිළි නොගෙන වෙනත් අයෙකු නායකයා යැයි කිව්වොත් කුමක් වේ දැ යි යනුවෙනි.

වෙනම සංවිධාන හදන්ඩ කිසිවකු අවශ්‍ය නොවන බවත් සියලු දෙනාටම එකතුවිය හැකි වේදිකා කිහිපයක්ම සමගි ජනබලවේගය නිර්මාණය කර ඇති බවත් මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කර තිබේ.

ඒ ආකාරයෙන් දැඩිව ප‍්‍රහාර එල්ල වෙද්දී රණවක මහතා එම මන්ත‍්‍රී කණ්ඩායම් හමුවෙන් නැගිට පිටත්ව ගොස් ඇත.

134,180 views

31 Comments to “SJB මන්ත‍්‍රී කණ්ඩායමේදී චම්පිකට වටකරගෙන නෙලයි.. චම්පික පැන දුවයි..”

  1. මයික් පොම්පියෝ says:

    දැනටමත් හත් අටවතාවක් චම්පිකයා සජියගේ ඒ කණින් රිංගලා මේ කණින් ඇවිල්ලා මේ කණින් රිංගලා ඒ කණින් ඇවිල්ලා ඇති… හේ හේ…. සජබට අබ සරණයි.

    • ක්‍රිමිනල් says:

      දිය යටින් ගින්දර නම් ඉතින් මිනීමරු BDSM මෙගා පොලිශ් පොටෝශොප් පච රනවක ගල් අඟුරුසුදා කම්බ හොරා තමයි..

    • ක්‍රිමිනල් says:

      දිය යටින් ගින්දර නම් ඉතින් මිනීමරු BDSM පොටෝශොප් පච රනවක ගල් අඟුරුසුදා කම්බ හොරා තමයි..

  2. Dikman Aiyya says:

    ,….pattama thuwalayak,….pora kohomahari sajithta gema denawaaaa

  3. Aruna says:

    Samagi Jana Balawegaya can not win the floating and new votes. country needs caliber leadership and SJB can not provide required leadership for the country.

  4. Hesh says:

    SL ගුණසේකරට, එල්ලාවල හාමුදුරුවොන්ට, මහින්දට පිහියෙන් ඇනපු එකාට සජිත් මොකක්ද?

  5. UNP-GALIBBA says:

    my be the fox out of the box.

  6. Mark Anandappa says:

    Champika Ranawaka bashing has commenced ??

  7. ක්‍රිමිනල් says:

    ස ‘ බෛයන්ට පැය ව්සිිහතරෙම එලො එලෝ අරිනව , දැන් උන්ට ප්‍රස්නේ වෙලා තියෙන්නේ චම්පික ! පව් නේද බන් මෝඩ පහේ බෛයො..

  8. බන්ඩා says:

    ෆොනී ගෙ ජනාධිපති සිහිනය බොඳ වෙලා ඉවරය්. චම්පක ගෙ ජනාධිපති සිහිනය පටන් ගත්තා විතරය්. 🤓

  9. Helaya123gg says:

    අපි නොදන්න චම්පුක ……කන පැලෙන්න ගහල එලවන්න ඕනෑ කාලකන්නියා…..
    හාමුදුරුවෝ , ජාතික බලවේග විකුණල බලයට ඇවිත් හැමෝට ම අබුඩේ පෙන්නපු වසලයා……
    කිසිම පක්ශෙකින් ගන්න හොදනැති පරයෙක්…..

  10. හෙල කරැමෙ says:

    අවස්ථාවාදි බව , දුශිත කම , දූශ්ට කම , කෙලෙහි ගුන නොදන්න කම , කන්න දුන්න අත සපා කෑමට , පාවා දීමට , පොර ටෝක් දීමට , උද්දච්ව කමට හෝ මේ සියලු දෙයට උදාහරණයක් අවශ්‍ය නං ඒ චම්පික මැතිදාමය…..
    එතුමා හැදෑරැවහොත් ඹ්නෑම අයෙකුට පාදඩ කම ⁣කුමක් දැයි අවබෝධයක් ලැබෙනු ඇත….

Main News