SJB මන්ත්‍රී කණ්ඩායමේදී චම්පිකට වටකරගෙන නෙලයි.. චම්පික පැන දුවයි..
January 5, 2021 at 10:40 am | lanka C news
සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් පාඨලී චම්පික රණවක මහතා එම මන්ත්‍රී කණ්ඩායමෙන් නැගිට ගොස් ඇතැයි වාර්තා වෙයි.
චම්පික රණවක මහතා විසින් ගොඩනගමින් සිටින වෙනම සංවිධානයක් සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධතා එල්ල වී තිබේ.
සරත් ෆොන්සේකා, රංජිත් මද්දුමබණ්ඩාර, හර්ෂද සිල්වා ආදීන් චම්පික රණවක මහතාට එරෙහිව දැඩිව විමසා ඇත්තේ චම්පික රණවක මහතාගේ මැදිහත්වීමෙන් හදන නව සංවිධානයේ පිරිස් වලට සමගි ජන බලවේගයට එක්වීමට නොහැක්කේ මන්ද යන්නයි.
ෆොන්සේකා මහතා විමසා ඇත්තේ මැතිවරණ අවස්ථාවේ දී එම සංවිධානයේ පිරිස් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය පිළි නොගෙන වෙනත් අයෙකු නායකයා යැයි කිව්වොත් කුමක් වේ දැ යි යනුවෙනි.
වෙනම සංවිධාන හදන්ඩ කිසිවකු අවශ්‍ය නොවන බවත් සියලු දෙනාටම එකතුවිය හැකි වේදිකා කිහිපයක්ම සමගි ජනබලවේගය නිර්මාණය කර ඇති බවත් මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කර තිබේ.
ඒ ආකාරයෙන් දැඩිව ප්‍රහාර එල්ල වෙද්දී රණවක මහතා එම මන්ත්‍රී කණ්ඩායම් හමුවෙන් නැගිට පිටත්ව ගොස් ඇත.
සිල් රෙද්දයි , සිංහල කමයි , බුදු දහමයි විකුණන පාදිලියා….
මේකා ඒ කාලෙ පුා සංවිධානයේ හිටියා
…
ලංකාවේ බිහිවූ කබ්බම පාහර මිනිහ මේකා තමයි….
සජිත් wage O/L ෆේල් කෙනෙක්ට wada චම්පික රණවක wage උගත් බුද්ධිමත් උපාධියක් thiyena kenek thamai රටට නායකත්වය දෙන්න අවශ්‍ය. එවිට රාජපක්ෂලට එරෙහිව විකල්පයක් තියෙනව.
උගේ බුද්ධිමත් කම….ඉංජිනේරුවලු ….කරපු එක වැඩක් තියෙනවද …
පාප්ප ගගා තාප්ප වල යකඩ මිනිහ කියල ගැහුවා මිසක් ….සහතිකයක් තියෙනවා…මනුස්සයෙක් නෙමෙයි….
මුලු අතීතය ම ජරා ගොඩක්…
මූට නෙලල තියෙන්නේ බයියො නෙවෙයි ….UNP ටොයියො…..
හැම එකටම බයියොන්ට බනින්න එපා බං….
තමන්ගෙ අම්මට නොසලකපු , පවුල එලව ගත්තු , නමුත් රටට ආදරෙයි යැයි පවසන නනොසංඩාලයෙක් …..
චම්පිකගෙ නිව්ස් එකක් නම් බයියො රෙදි උස්සගෙන් එන්නෙ.. ඒ තරම් චම්පිකට බයයි… 2024 මිනිහා ආවොත් බයියොන්ටයි මැදමුලනෙ ස්වාමියොන්ටයි 2040 වෙනකම් වත් ඔලුව උස්සන්න වෙන්නෙ නෑ
රෙදිි කරට ඇරං හරි ගහන්න ඕනෑ …
මැදමුලනෙ බයියො නෙවෙයි මූට ගහන හැම එකාම…..මුගෙ කැරැට්ටුව දන්න හින්ද තමයි මූ අපුල මිනිස්සුන්ට ….
මැදමුලනෙ හරි , මොන රෙද්ද උනත් මුං හොද උං නෙවෙයි….
ඕජස් ගලන මිනිස්සු…
මූ වගෙ පාවාදෙන්නෙක්ට බය නෙවෙයි හිරිකිතයක් තියෙන්නේ …
මූට නෙලල තියෙන්නේ බයියො නෙවෙයි ….UNP ටොයියො….. හැම එකටම බයියොන්ට බනින්න එපා බං…….
අනේ පලයන් ක්‍රිමිනල් බත්බැලයා තොට ලැජ්ජා නැද්ද යකෝ මෙි වගේ හිපාටුවෙක්ට කඩෙි යන්ට
ලංවෙච්ච , උදව් කරපු සියලු දෙනාටම ඇරිය මහා උද්දච්ව කමකින් මනස විකෘති උන ජීවත්වන පිසාචයා තමයි මේ රනවක….
පක්ශයක් නෑ…..චන්ද පදනමක් නෑ.
මහලොකු කන්ඩායම තමයි පිලිනු පුලන්නන් වන කරැනාරත්න පරනවිතාන , වර්නසිංහ , සහ මහරගම නගර සබාවේ ඉන්න එකා….ලොකුම බිස්නස් පාර්නර් තමයි පැනමා පේපර් …..
හැබැයි මුගෙ නරිවාදම නං රටේ ජනාධිපති වගේ…..සබජෙ න් ගොඩ ගිහින් ඒකට ම අරින්න ලෑස්තිය….මුගෙ මුලු අතීතය මේ වගේමයි…..
කිසිම අවස්ථාවක තැනක් නොදිය යුතු නොම්මර එකේ තුප්පහියෙක් මේ වාහේ…
පොහොට්ටුවේ උන් ශ්‍රී ල නි ප එවුන්ට නෙලනවා වගේ සනීප නැතුව ඇති.
ප්‍රේමදාසට වඩා චම්පික මාකට් කරන්න බැරිද ?
මාකට් එක නදීගෙන් තමයි දැනගන්න වෙන්නේ….
මීලඟ පාර චන්දය ඉතා තරඟකාරී වේවි. චම්පික මහත්තයගෙ පක්ෂය තනිව ඉල්ලුවාම හැම දෙනාටම තරු පෙනේවි. අනුන්ගේ නැට්ටේ එල්ලිලා ගිහින් චන්ද දිනන්න බැරි බව මේ වෙලාවේ හරි තේරුම් ගත්ත එක හොඳයි .
අනේ පලයන් ක්‍රිමිනල් බත්බැලයා තොට ලැජ්ජා නැද්ද යකෝ මෙි වගේ හිපාටුවෙක්ට කඩෙි යන්ට
දේශපාලුවෝ එක්කෝම කරන්නේ තමන්ගේ පරපුරට සල්ලි හමිබකරන එක මිසක් රටෙි දුප්පත් ජනතාවට කිසිම සහනයක් සලසන්වත් රට සංවර්ධනය කරන මුවාවෙන් ණයට සල්ලි අරන් කොමිස් ගහලා තමන්ගේ දරැවන් විදේශ රටවල පදිංචි කරවනවා විදේශ අධ්‍යාපනය දෙනවා ඒවා තමයි කරන්නේ දුප්පත් අපි බදු ගෙව ගෙවා ණය ගෙවනවා අපිට හිතන්න තියෙන්නේ බුද්ධ දේශනය අනුව නැවත ඉපදිමක් නොවන්න නිවන් මග පසක් කරගැනිමට වැඩ කිරිමයි