SJB රැලියේදී ෆොන්සේකා හරීන්ගේ නරක තැනින් අල්ලයි.. හරීන් කුණුහරුපෙන් බැණ ගහන්න පනී…[Video]
May 1, 2022 at 10:02 pm | lanka C news![SJB රැලියේදී ෆොන්සේකා හරීන්ගේ නරක තැනින් අල්ලයි.. හරීන් කුණුහරුපෙන් බැණ ගහන්න පනී…[Video]](https://lankacnews.com/wp-content/uploads/2022/05/454.jpg)
අද දිනයේ සමගි ජන බලවේගය විසින් පවත්වනු ලබන මැයි රැලියේදී එම පක්ෂ පාර්ලිමේන්තුවරුන් වන හරීන් ප්‍රනාන්දු හා සරත් ෆොන්සේකා අතර උණුසුම් තත්වයක් ඇති වී තිබේ.
හරීන් ප්‍රනාන්දු මහතා විසින් ෆොන්සේකා මහතාට අසභ්‍ය වචනයෙන් බැන වැදී පහර දීමට උත්සාහ කර ඇතැයි වාර්තා වේ.
සරත් ෆොන්සේකා මහතාට එම රැලිය ඇමතීම සඳහා කතාවක් වෙන් කිරීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් මත මෙය මෙම තත්ත්වය ඇති වී තිබේ.
මේ පිළිබඳව සරත් ෆොන්සේකා මහතා සහ හරින් ප්‍රනාන්දු මහතා අතර යම් අදහස් හුවමාරුවක් ඇති වනු වීඩියෝ දර්ශණද හුවමාරු විය.
ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ ෆොන්සේකා මහතා හරීන් ප්‍රනාන්දු මහතාගේ රහස් ප්‍රදේශයේ අල්ලා අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇති බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද ෆොන්සේකා මහතාට අසභ්‍ය වචනයෙන් බැන වැදී පහර දීමට උත්සාහ කර ඇතැයි සදහන්ය.
පසුව එම ගැටුම අවට සිටි මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් සමථයකට පත්කර තිබේ.
මල්ෂා ගෙන් ඇහුවා නම් හරීන්ගෙ නරක තැන ගැන ගොඩාක් විස්තර කියයි…
ඒක තමා ඒකට සමගි ජන බලවේගය කියන්නෙ
ෆොනියා කවුද මූ කවුද? රට වෙනුවෙන් වැඩක් කලා නම් ඒ ෆොනී විතරයි. ගෙරි බල්ලනේ ඒ ගෞරවය තියපියව්.
Me wage apathayo set ekakda rata baara ganna kaiwaaru gahanne.mole ethi manussayek nam me wage ewnta chandayak denne naa
ඌයියා..මෙරෙන වෙඩ තමා.හෙහ්….හෙහ්.. දැන් ෂැප ද? වෙල් විදානේ හැමදාම යේම තමා…අනෑගත ජාතික ආරක්ෂාව තූනටම දෙනවාමයි.
That is not “Naraka Thana”, ethana thamai purushayekge “Hondama/Watinama Thana”
අපේ වෙල්විදානේ සර්ට ඔව්වා simple. හමුදාවේ ඉන්න කාලේ ගෑනුන්ගේ බැරක් වලට රිංගලා ගුටිකාපු වාර නම් අනන්තයි. මේවා simple matter අපේ වෙල්විදානේ සර්ට. vividhani සර් ජනාධිපති කරමු හු හු!
කීර්තිමත් හමුදා නිළධාරියෙකු අතීශය ජරාජීර්ණ වූ දේශපාළණ අපතයකු හා ගැටීම කෙතරම් දුරට සදාචාරාත්මක දැයි යන්න ප්‍රේක්ෂක ජනයා තීන්දු කරනු ඇත.බල ලෝභය නිසාම මේ දේශපාළණ නරාවලට වැටුන ෆොන්සේකාට දැන් නිදියන්නට වන්නේ මේ අය සමගය.නැතහොත් බල්ලන් හා නිදිවැද බලු මැක්කන් හා නැගිටීමටය.ආරක්ෂක අමාත්‍ය තනතුර පිළිබඳ ලොබ බැඳ මේ අය පසුපස යන ෆොන්සේකාට සිදුවන්නේ එළුවාගේ සෙලවෙන කිරිජ්ජ පල්ලට ලොබ බැඳ එය වැටෙන තෙක් ඌ පසුපස ගිය නරියාට සිදුවූ දේය.සමගියක් නැති බලවේගය සමගි කරන්නට දත කන සජිත්ට වන්නේද ඒ ටිකය.මද කලකට නවතා තිබූ සජිත්ගේ පියානෝ වාදනය මැයි පළවෙනිදා නැවතත් අපට අසන්නට ලැබුනේ ප්‍රේමදාස පිලිරුව අභියසදීය.ඔහු පියානෝ වාදනය නවතන පාටක් නැත.රටේ යහපත වෙනුවෙන් සාකච්ඡා මණ්ඩපයට එන්නටද සජිත්ගේ නොමේරු දේශපාළණ භාවිතය ඉඩ දෙන්නේද නැත. මස් රාත්තලම ඉල්ලා තටමන විලාශයෙන්ම ඔහුගේ බල කෑදරකම ප්‍රදර්ශණය වන්නේය.ෆොන්සේකා දරන්නේ ඉන් එහා ගිය තරමක් සාධනීය මතයකි.හරින් ඇතුලු සජිත්ගේ මරියකඩේ ගණන් කාරයෝ දරන්නේ වෙනම මතයකි.එනයින් බලන කල සමගි නොවන සමගි ජන වේගයක් කළමණාකරණය කර ගන්නට නොහැකි සජිත් රටක් කළමණාකරණය කර ගනීද යන්න සැක සහිතය.
මචං මං බැලුවේ පාර්ලිමේන්තුවේ තූනෙන් දෙක තියෙනවද කියලා හරින්. වෙර්ය් සොරි.
Mandale kachal