SJB සමග එක්වන්නැයි SLFP ට ආරාධනා කෙරේ…

January 4, 2021 at 3:50 pm | lanka C news
SJB සමග එක්වන්නැයි SLFP ට ආරාධනා කෙරේ…

සමගි ජන බලවේගය සමග එක්වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එම පක්ෂය විසින් ආරාධනා කර තිබේ.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සඳහන් කරන්නේ තමන් විසින් මෙම ආරාධනාව සිදුකළ බවයි.

පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට පොදුජන පෙරමුණ විසින් හූ තැබූ බවත් ඡන්දයෙන් පසු ඊට වඩා අපහාස කරමින් ඇති බවත් ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයන්ට කිසිදු ඇමතිකමක් නොදී කෙනෙහෙලිකම් කරමින් ඇති බවත් පවසන ඔහු දැන් ඔවුන් තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන හොඳ දේශපාලන පක්ෂයක් සමග එකතු විය යුතු බවද කියා සිටී.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ මාවනැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

28,846 views

10 Comments to “SJB සමග එක්වන්නැයි SLFP ට ආරාධනා කෙරේ…”

  1. Rata Wenuwen says:

    අඹරපිය හසීම් කොනකපාලයෝ කොන අඹරවනවා වගෙ, තුක් ! විතරක් ගඳේ බැරිවා තොගේ කොනේ ගඳ

    • Amigo says:

      නිකමට අහන්නෙ.සබ්‍රිගේ කොන සුවදද ඔයාට.ඔයාලා වගේ මොලේ ගූ තියන උන් එක්ක කවදා රටවල් හදන්නද?මහ ජාතියේ අපි මොකා බලයට ආවත් අසරණයි මී හරකෝ

  2. Piyadasa Yalagala says:

    Is that same UNP to be that New SBJ of Sajith P…wanted Alliance with SLFP for Partnership of Old politics in New form in Year 2021?
    Last 5 years since 2015 Jan 8th to 2019 November 16 that UNP =SLFP alliance has done remarkable and unprecedented damage to our National Economy, Democracy and Sovereignty of nation.No future prospect for SBJ and SLFP dead and gone for ever.
    May be New Forces will be emerge in Island New pattern of Politics in our land.

  3. Jagath says:

    ජයවේවා ජයවේවා!!!!

  4. Dikman Aiyya says:

    …..Good idea,…so Gota can cleanup the place,….SLFP please gooooooo

  5. Helaya says:

    Please d’nt Invite SLSP let them go ahed for nother 4 years, untill back side past with ….

  6. sumudu says:

    මෙයා උප අගමැතිද ? උප ජනාධිපතිද ?

  7. Saradiel says:

    “නරියා හුවෙන් හඳුනා ගත හැකිය” – හෂීම් කපටියා කතාවෙන් හඳුනා ගත හැකිය

  8. It will happen in next precidencial election

  9. sumudu says:

    ෂුවර් එකටම දොඩම්පේ ගමගේව ආපහු නුවර එළිය නගරසභාවට දාගත්තේ SLFP බලේ ගන්න තමා . මොකද ඔය දොඩම්පේ ගේ කාලේ ඩඩ්ලි නුවර එළියේ හෝටල් තුනක් ගහලා ගහපු ගේමට, අල්ලපු ඉඩම් ටිකට, නුවර එළිය ලස්සන කරනවා කියලා සාක්කුවට දාගත්තා කෝටි ගනන් බොරු සංවර්ධන වියපෘති වලට තනිකර සපෝර්ට් එක දුන්නේ දොඩම්පේ.

Main News