SLITA කොරෝනා.. එය නොතකා දිගටම වැඩ..

April 29, 2021 at 12:40 pm | lanka C news
SLITA කොරෝනා.. එය නොතකා දිගටම වැඩ..

රත්මලාන පිහිටි ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ (SLITA) කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් මේ වන විටත් කොරෝනා අසාදනයට ලක්ව ඇත. ආයතනය මේ වන විටත් වසා නොමැත. කාර්යමණ්ඩලය 100න් පමණ සමන්විත ආයතනයේ ඉගනීම් කරනු ලබන ශිෂ්‍යයින් සංක්‍යාව 300 ට අධිකය.

මුල්ම ආසාධිත තාක්ෂණික උපදේශකවරිය උණ රෝගයෙන් පෙලීම නිසා පසුගිය බදාදා දින (04/21) ආයතනයෙන් පිටව ගොස් ඇත.

නැවත ඉරිදා දින (04/25) ආයතනයේ සති අන්තයේ පැවැත්වූ නව පාඨමාලා සාමාරම්භක උත්සව සඳහා සහභාගීව ඇති අතර දේශන සඳහාද සහභාගිව ඇත.

පුද්ගලිකව සිදු කරන ලද ලද පී.සී.ආර් පරීක්ෂණයෙන් 04/26 වන දින කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී ඇත.

04/28 දින වන විට තවත් අංශ භාර නිලධාරිවරියක් කොරෝනා අසාදිතයෙකු ලෙස තහවුරු වී ඇත.

24,670 views

9 Comments to “SLITA කොරෝනා.. එය නොතකා දිගටම වැඩ..”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ඕව පෙරහුරු චීන අපේ රටේ භාරකාරිත්වය නිල වශයෙන්ම භාර ගත්තම කොහොමත් මහාමාරිය හැදුනත් වැඩ කරන්න වෙනව.බැරි නම් තුවක්කුවේ පහස තමා.ඒක තමා වහලාගේ ඉරණම මේ පෙරහුරු

  2. msg says:

    රත්මලානේ SD&CC (රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව) එකත් එහෙමයි.. කාර්ය මණ්ඩලයේ ආසාදිත 4ක් ඉන්නවා, සේවක මණ්ඩලය 150ක් විතර ඉන්නවා.. ඒත් දිගටම වැඩ

  3. Kgs basnayake says:

    Yako maru kathawakne
    Korona handunama mulu ayathanayama wahanne naa lokaye anith ratawal
    Korona handuna ewun gedera nawathila treatment ganna kiyanna
    Yako rata wahuwoth minisunta kanna nathiwa marei ekatath thopi government ekata saapa karai

    • බයියා says:

      ඕවා තේරුම් ගන්න තරං ගොන් බිජු ටොයියොන්ට මොළයක් නෑ. උන්ගෙ දැන් ඉන්නෙ 2000 න් පස්සෙ ඉපදිච්ච මන්ද මෝල් කොළු කාරයො ටිකක් විතරයි. හාමුයි පැකනිල් ගොයියයි කියන දෙයක් ඔහේ ටයිප් කර කර ඉන්න විතරයි උන් දන්නෙ
      අනෙක් අතට කපටි කුණු ජෙප්පොන්ගෙ රස්සාව හැම එකටම විරුද්ධ වෙන එක. උන් කරන්නෙ අනුරයියා උන්ට දීල තියෙන ජොබ් එක. මේ වගේ හරක් පැටව් එක්ක ආණ්ඩු කරනවට තෑගි දෙන්න ඕනෙ ….

  4. Ravana parapura says:

    ඇඟලුම් ආයතනවල සියලුම සේවකයන්ට හෙළ ඔසු ලබාදෙන්න. අපි හෙළ වෙදුන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එය නොමිලේ විය යුතුයි.

  5. විශ්වනී says:

    රත්මලාන කොතළාවල ඇකඩමියටත් හැමදාම ළමයි යනව එනව පේනවා… ඇහුවම කියන්නේ විභාගයක් කියලා, ඒත් සමහරු පොසිටිව්…

  6. Dengu Nona says:

    eliyantha wayittuwaage hujja kalayak wathurata daalaa ayemath balamu neda nono?

  7. මහර ජනතාව says:

    මහර ප්‍රදේශයේ ටයර් ෆැක්ටරියක කොරෝනා ආසාදිතයින් 100 ක් පමණ හමුවී තිබේ. ආයතනය පසුගිය සමය තුල නිරෝධායන මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොකිරීම නිසා මේ තත්ත්වය උදාවී ඇත.

  8. සකු says:

    SLITA ආයතනයේ නිලධාරීන් හට රුපියල් 5000ක් ලියුම් කවරයකට දාල දුන්නා නම් ඕන කුනුගොඩකට අනුමෙතිය ලබා දෙනවා.
    පාසල් නිල අදුම් රෙදි ත්‍රිවිධ හමුදා පොලිස් නිල අදුම් රෙදි සදහා අහක බලන් රුපියල් 5000 සාක්කු වට දාගෙන අනුමෙතිය දෙන්නෙ.

Main News