SLPL : ‘ජැෆ්නා ස්ටාලියන්’ සුභාෂ්කරන් අලිරාජා ගනී.. අමුතු දේ වන බව හිටපු හිමිකරුවන් කියයි…

September 29, 2021 at 3:50 pm | lanka C news
SLPL : ‘ජැෆ්නා ස්ටාලියන්’ සුභාෂ්කරන් අලිරාජා ගනී.. අමුතු දේ වන බව හිටපු හිමිකරුවන් කියයි…

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සහභාගිවන ‘ජැෆ්නා ස්ටාලියන්’ කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනසක් සිදුව තිබේ.

නමුත් එම වෙනස් වීම සම්බන්ධයෙන් කණ්ඩායමේ හිටපු හිමිකරුවන් බලවත් අප්‍රසාදය පළකර ඇත.

එම කණ්ඩායමේ මෙවර නව හිමිකාරීත්වය හිමිව ඇත්තේ ‘ලයිකා මොබයිල්’ සමාගමේ සුභාෂ්කරන් අලිරාජාටයි.

තරගාවලි සංවිධායකයන් විසින් පසුගියදා ඒ නිල වශයෙන් ඒ බව නිවේදනය කර තිබිණි.

හිටපු හිමිකරුවන් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ විනිවිදභාවය සහ විශ්වාසය නොමැති වීම හේතුවෙන් තරගාවලිය තුළ තවදුරටත් කටයුතු කළ නොහැකි බවයි.

එමෙන්ම තරගාවලිය වටා සිටින විවිධාකාර පුද්ගලයන් හේතුවෙන් සහ සිදුවූ අමුතු ආකාරයේ සිදුවීම්වලින් පසුව වෙනත් කණ්ඩායමක් භාරගන්නා ලෙස වාචික යෝජනා ඉදිරිපත් වූ බවත් ඔවුන් කියා සිටියි.

48,459 views

11 Comments to “SLPL : ‘ජැෆ්නා ස්ටාලියන්’ සුභාෂ්කරන් අලිරාජා ගනී.. අමුතු දේ වන බව හිටපු හිමිකරුවන් කියයි…”

  1. Nimal says:

    This is sickening. How will the cricket board allow a Tiger supporter & a criminal to buy a franchise of the LPL? He brings black money. He has already bought Swarnawahahini by devious means.What will be buy next? Tiger work will restart in Jaffna with his money.More bombs soon to come.Government should stop this take over immediately.

    • ඔරුමිත්ත නාඩූ රු 98 says:

      මදි මදි තව හොඳට උස්සලා අල්ලපන් . කොටි බෝම්බ, වද කොත්තු, වද පෙති, සාෆි ගේ ගබ්සා කේස්, සහරාන් බෝම්බ කෝ තව තියනවා නේ. ඡන්දෙ ලං වෙලා සැරටම දෙන්න ඕන.
      ලයිකා මෝබයිල් කාරයා ස්වර්ණවාහිනිය ගන්න කොට බුදියන් හිටපු තොපි දැන් නිකං බොරුවට බුරන්න එපා. මිනිහා සද්ද නැතුව මේ වෙනකොට ලංකාව වටේම තියන පන්සල්, ඉස්කෝල වලට වැඩ ගොඩක් කරලා ඉවරයි සිංහල වහල්ලු බුදීයන් ඉන්න කොට. සද්ද බද්ද ඇඩ් නැහැ වැඩ විතරයි. එහෙම එකෙක් ඡන්දෙ ඉල්ලලා දින්නත් උඩ බලන් හිටින් වෙන මොනවා කරන්නද.

      • nimal says:

        This will be a stepping stone to tiger rumpus in Jaffna.The government / Namal should stop this take over immediately.Read what the above kallathoniya says, Alirajah has been ‘bribing’ many temples secretly to stop their protests. What a cunning chap.He is planning to come for elections! something like that that idiot says. He should have bribed the SLC also, no doubt. I agree with what Jagath says below, we should expedite Sinhala settlements there very soon.

        • නව යොවුන් රාණි says:

          ජාතිමාමක ගොන් මැටිමොල් බයියෝ අන්දන්න විකුණන් කාපු වඳ කොත්තු , ඥානසාර තියරි, පාස්කු බෝම්බ, ඔරකල් සිස්ටම් චෙන්ජ, වියාත්මගේ ලොරි ටෝක් තව දුරටත් පාවිච්චි කරන්න බැ කියලා දැන් මැදමුලන අයියාල දන්නවා. ඊළග පාර වැරදිලා හරි ඉල්ලුවොත් 69 ලක්ෂයක් නෙමේ ඇට දෙක ත් නැති වෙන සයිස් එකක් තියෙන්නේ.
          හොඳ වෙලාවට කොරෝනා පිටින් දාල ඔක්කොම අතයට මගඩි, හොර ඩී ල්, කොමිස් ජරාව කාපුවා යට ගහා ගත්තා. පාස්කු ප්‍රහාරේ අවු දෙක හමාරක් විකුණන් කෑවා, සිරිසේන යි රනිල් යි දෙන්නම රෙදි නැතුව ආණ්ඩුවට කඩේ යනවා. අන්තිම ට උනේ හොරා ගේ අම්මගෙන් පේන අහන්න.
          මහබැංකු කඩපු උන් මතක් වෙන්න ඡන්දය ක් එන්නම ඕනේ .
          ප්‍රශ්නේ කියන්නේ තෙල් කාපු ගොන් බයියෝ එකෙක් දෙන්නෙක් හරි තාම ඉතුරුවෙලා ඉන්නවා කියන එකනෙ. නොදකින් විතරක් ලේකම් කෙනෙක් රට කොරන්න ඇවිත් අපිට කන්න හාලුත් නෑ අදින්න රෙද්දත් නෑ වවාගෙන හරි කන්න පොහොර ත් නෑ.

          • Randika says:

            මූ නම් අඬු කැඩුන කොටියෙක් තමා ,පව් දුකට කැහැගහනවා.මැඩ්‍ රාස් ගියාම උඹට ඔය ප්‍රශ්න නැහැ බං.

  2. dev says:

    LTTE suporter kenek neda meya

    awlak naa lankawata awith oya mansagata ata rala business ekek karan inna

  3. Sanka says:

    Deals ..deals …..nothing else… deals

  4. Jagath says:

    මේ වාගේ ප්‍රාදේශියව ජාතීන් වශයෙන් බෙදුවම ජාතිවාදය ඇතිවෙනවා. දැන් නැවත ජෆ්නා කන්ඩායම වටා දෙමල බෙදුම්වාදීන් එක්වෙයි. මුස්ලිම් ගම්මාන රටපූරාම හතුදානවා වගේ බිහිවෙනවා. එම හොර ගුහාවලට මුස්ලිම් ග්‍රාමසේවකලාත් දානවා. සිංහල ජනතාව ඉක්මනින් යාපනේ පදිංචිකලයුතුයි. හැමදාමත් ඉන්දියාවට බයවෙලා බෑ.

  5. david milibanda says:

    Use Jaffna Stallion as a step in to the North. SLC salviating seeing the money available.
    Whete is Gotabaya’s intelligence??

    • Himali says:

      The LPL is given to Supreme TV belonging to Mannivanam.Where is LPL going to? What is Sinhalese do supporting these non Sinhalese channels?

  6. ගෞම් ඊයාරාජ් says:

    කෝ බං මේ කොටි ඩයස්පෝරාව ගැන හතරවටේ කියොපු ගොං බෛයො සහ දොන් ජුවන් වීරවංශලා ? හැංගිලාද ?

Main News