SLVLOG ජවිපෙ අමුඩ රෙද්ද කඩයි.. දුෂණ විරෝධී නායකයා බදු උපදේශක ළගට කිරිසුදු සැප රියක සැගවී එයි..
October 12, 2017 at 12:14 am | lanka C news
දුෂණ විරෝධී පෙරමුණේ කැදවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සබා මන්ත්‍රී වසන්ත සමරසිංහ සම්බන්දයෙන් ආන්දෝලනාත්මක හෙලිදරවුවක් SLVLOG ඔස්සේ මාධ්‍යවේදී දර්ශණ හදුනේගොඩ චෝදනා කරයි.
රාජන් සුන්දරම් පිල්ලේ නම් ප්‍රකට ආදායම් බදු උපදේශකයෙකු වෙත හසන්ත සරමසිංහ මහතා ගොස් ඇති බවත් ඔහු සමග එම ගමනට ඩුබායි මැරියට් හෝටලයේ හිමිකරු නන්දන ලොකුවිතාන එක්ව සිටි බවත් එහිදී හෙලි කලේය.
අති නවීන සුදු පැහැදි ලෑන්ඩ් රෝවර් රියකින් මෙම දෙදෙනා බදු උපදේශකයා මුන ගැසෙන්නට ගිය බවත් රාජන් සුන්දරම් පිල්ලේ ඇමති මලික් සමරවික්‍රමගේ සමීප හිතවතෙකු මෙන්ම උපදේශකයෙකු බවද එම වීඩියෝවෙන් හෙලි කරයි.
කෙසේ වෙතත් වසන්ත සමරසිංහ මහතාද ෆේස්බුක් වෙත වීඩියෝවක් නිකුත් කරමින් සදහන් කරන්නේ එල්ල කර ඇති සියළු චෝදනා අසත්‍ය බවයි.
JVP EKEE INNE HORU KIYALA KAWRUTH DANNAWA , AI ANURA KUMARA GANA KATHA NATTHE
මම හිතන්නෙ මේ වෙනකොට ආණ්ඩුවට කඩේ යන හැමෝටම මිලියන ගණනින් ලැබිල තියෙනව…?
JVP AKA HITHANNE JANATHAWA
MODAYO KIYALA. ONAMA DEYAK
KARALA AYA SADARANAYA KARANNA
KATA KARAKAWALA KIYAPUWAHA API
PILIGANNA ONA.
UNP AKE KUNU HODANAWA MISK WENA
MONAWADA KARANNE
SITAM PELAPALI WALATA GIYATA
THARUNAYO RAWATENNE NAHA
ජෙප්පො තනි පුද්ගලයො වශයෙන් දූශිත නෑ. හැබැයි පක්ශයක් විදියට ඩීල් දාලා කෝටි ගනන් සල්ලි ගන්නවා. ෆොන්සේකට සහය දුන්නට කෝටි ගනන් ඩොලර් ලැබුනා. චන්ද කල් දාන පනතට අත ඉස්සුවටත් හොදට සල්ලි ලැබෙන්න ඇති. ඔය ලැබුන සල්ලි සුදු කරන විදිය කතා කරන්න වෙන්න ඇති වසන්ත සමරසින්හ ලොකුවිතාන එක්ක ඔය බදු උපදේශකයා හම්බ වෙන්න යන්න ඇත්තේ. කොහොම හරි අපිට අලුත් පක්ශයක් ඕනෙ. දැනට ඉන්න හැම එකාම හොරු.