SM රංජිත් ඇමතිකම අතහරී.. ධුරයෙන් ඉල්ලා අස්වේ..

May 10, 2017 at 4:40 pm | lanka C news
SM රංජිත් ඇමතිකම අතහරී.. ධුරයෙන් ඉල්ලා අස්වේ..

එස්.එම්. රංජිත් මහතා තමන් දැරු උතුරු මැද පළාතේ ප්‍රවාහන, ක්‍රීඩා, යෞවන කටයුතු, සමූපකාර, වෙළද, ආහාර සහ කර්මාන්ත සංවර්ධන ඇමති ධූරයෙන් ඉල්ලා අස් විය.

ඔහු පවසන්නේ තමන් ඉල්ලා අස්වූයේ කේ.එච්. නන්දසේන මහතා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පල කරමින් බවයි.

තමන් ශ්‍රීලනිප මන්ත‍්‍රීවරයෙක් ලෙස ස්වාධීනව කටයුතු කරන බවද ඔහු කියා සිටී.

12 views

3 Comments to “SM රංජිත් ඇමතිකම අතහරී.. ධුරයෙන් ඉල්ලා අස්වේ..”

  1. rambanda says:

    තව කටු සූප්පු කරන්නෙක් නේදද මේ

  2. Jeewan says:

    Kiyalawath Kara ganda beri wedakk!!

  3. Sadda says:

    Siduhath kumara thaman sathu sepa sampath siyalla atha hera giya dawasa sihikarana me samaye, obath karana kepa kireema ithama watinawa. Api oba samagai.

Main News