SM රන්ජිත් හා SM චන්ද‍්‍රසේන බිරිද ඉන්ධන දීමනා තිබියදී තවත් ලක්‍ෂ 80ක ඉන්ධන රජයෙන් අරන්.. අධිකරණයේ නඩු..

November 25, 2021 at 2:10 pm | lanka C news
SM රන්ජිත් හා SM චන්ද‍්‍රසේන බිරිද ඉන්ධන දීමනා තිබියදී තවත් ලක්‍ෂ 80ක ඉන්ධන රජයෙන් අරන්.. අධිකරණයේ නඩු..

උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස් එම් රංජිත් මහතා සහ ඉඩම් අමාත්‍යවරයාගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය තම වැටුපට අමතරව රුපියල් ලක්‍ෂ 80ක ඉන්ධන උතුරු මැද පළාත් සභා අරමුදලින් ලබා ගත් බවට චෝදනා එල්ලවී තිබේ.

ඒ සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම විමින් ගොනුකර තිබූ චෝදනාවලින් අදාල විත්තිකරුවන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

ඒ අනුව එම නඩුව ලබන වසරේ පෙබරවාරි මස 07 වැනිදා විභාග කිරීමට නියම කර තිබේ.

ඉඩම් අමාත්‍ය මධ්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය උතුරු මැද පළාත් සභාවේ මහ ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් කටයුතු කර කර ඇති බවද අධිකරණයේදී හෙළි විය.

61,909 views

16 Comments to “SM රන්ජිත් හා SM චන්ද‍්‍රසේන බිරිද ඉන්ධන දීමනා තිබියදී තවත් ලක්‍ෂ 80ක ඉන්ධන රජයෙන් අරන්.. අධිකරණයේ නඩු..”

  1. සකු says:

    පෙබරවාරියේ තියන නඩුව කල් යනව 2024 මාර්තු දක්වා ඊටපසු කල් යනවා 2027දක්වා මෙරෙන කම් නඩුව කල් යනවා .
    පට්ට ජොලි නේ

  2. මැදමුලනෙ මුත්තා says:

    මුගෙ අයියයි, ගෑණියි මාවිල්ආරැ අහිංසක ගොවීන්ගෙ වගා වන්දි වලින් ගසාකෑවා. රාජපක්ෂලාට සෙටිවෙලා ඒක ෂේප්කරගත්තා. මූයි ගෑණියි දෙන්නම පලාත්සභාවෙන් ගසා කෑවා. දෙන්නම එකවල්ලෙ පොල්. නැවත උතුරැමැද මහඇමති වෙන්නයි කුරැමානමි අල්ලන්නෙ. බර්ටිය ඔයවගේ ජරාවැඩ කළේනෑ. අයියයි මල්ලියි දෙන්නම යාපන හංදියට රැගෙනගොස් ප්‍රසිද්ධියේ නිර්වස්ත්‍රකර කස පහරවල් ගසා එළවා දැමිය යුතුයි.

  3. සාටක සුනඛ says:

    බලාගෙන හිටපු හිටපියව් රට විරුවෝ කියලා අපිව බොරුවට අන්දවන්න හැදුවට …ඔය කාලකන්නි 225ම ඉන්නකං …අපි සත පහක් එවන්නේ නැහැ ලංකාවට ….අනුන්ගේ සල්ලිවලින් ජීවත්වෙන පරපෝෂිතයෝ ….දැක්කනෙ අර ශෂීන්ද්‍ර රාජපක්ෂ කියන කාලකන්නියා මෙච්චර අමාරු වෙලාවේ පොහොර වලිනුත් හොරාකාපු හැටි … ඒවාට නඩුත් නෑ

  4. මල කෙලියයි says:

    මෙවන් නඩු ඉදිරියෙදී තාක්ෂණික ගැටලුවක් නිසා පවත්වාගෙන යාම අපහසු වන බවට සැකයක් ඇති නිසා කරුණාකර එය අදම ඉවත් කර මහජන මුදල් නාස්තිය අවම කරන්න.

  5. රජරට මුහන්දිරම් says:

    එස්.එමි ලා කියන්නෙ හොරකමටම උපන් එවුං. මූ නැවත මහඇමති උනොත් ජයශ්‍රී මහ බෝධියත් විකුණනවා ෂුවර්. අයියගෙයි මල්ලිගෙයි ගෑණු දෙන්නත් පටිට හෙරියන්.

  6. 0.00069 BIYYO says:

    එස්.එමි ලා කියන්නෙ හොරකමටම උපන් එවුං. මූ නැවත මහඇමති උනොත් ජයශ්‍රී මහ බෝධියත් විකුණනවා ෂුවර්. අයියගෙයි මල්ලිගෙයි ගෑණු දෙන්නත් පටිට හෙරියන්.
    මුගෙ අයියයි, ගෑණියි මාවිල්ආරැ අහිංසක ගොවීන්ගෙ වගා වන්දි වලින් ගසාකෑවා. රාජපක්ෂලාට සෙටිවෙලා ඒක ෂේප්කරගත්තා. මූයි ගෑණියි දෙන්නම පලාත්සභාවෙන් ගසා කෑවා. දෙන්නම එකවල්ලෙ පොල්. නැවත උතුරැමැද මහඇමති වෙන්නයි කුරැමානමි අල්ලන්නෙ. බර්ටිය ඔයවගේ ජරාවැඩ කළේනෑ. අයියයි මල්ලියි දෙන්නම යාපන හංදියට රැගෙනගොස් ප්‍රසිද්ධියේ නිර්වස්ත්‍රකර කස පහරවල් ගසා එළවා දැමිය යුතුයි.

Leave a Comment

Main News