SPC සභාපති ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිට යවයි..

October 23, 2021 at 3:50 pm | lanka C news
SPC සභාපති ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිට යවයි..

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.

නමුත් ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ ඔහුගේ තනතුර සඳහා වෙනත් පුද්ගලයෙකු සොයා ගන්නා තෙක් මාසයක කාලයක් එම ධුරයේ රැඳී සිටින ලෙසයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින රැස්වූ කොරෝනා මර්ධන කාර්ය සාධක බලකා රැස්වීමටද ඔහු සහභාගී වී සිටියේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමඟ ඇති වූ මතභේදයක් මත මෙම ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වන බව වාර්තා වී තිබිණි.

34,547 views

13 Comments to “SPC සභාපති ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිට යවයි..”

  1. D.Nimal says:

    Dr Gunasena resignation from SPS is regrettable move. We have lost a man who has done excellent job during Pandemic era of Covid 19 crisis. He was a person stand during crisis which that we having never experienced before in modern human history.
    We appreciated his services to SPC and on behalf island citizens of Islanders. .

    • Sam says:

      ජනාධිපතිට කොන්ද පන තිබෙනවනම්. කනෙන් ඇදල එලියට දාන්ඩ ඕනෑ හොරකමටම ඉපදුන කෙහෙලිය කියන හොර තක්කඩිය.රාජිත තමා රවි කුමුදේශ් බෙල්ලන කියන සුනකයෝ දෙන්න දාල මේ වෛද්‍යවරයට පහර ගහන්නේ .

    • රතුඑලියේ අතන says:

      ගුණසේන නළුවෙක් ….. ෆර්මා කොම්පැනි කාරයින්ගේ සාක්කුවේ ඉන්න උද්දච්ච මෝඩයෙක්. දොස්තරකම කරගෙන හිටියනම් උත පොරක්. ගුණසේන ගැන කියන්න පොතක් ඕනේ …. කරන බැලු වැඩ ලියන්න
      කෙහෙළිය කියන්නේ පොලිටිකල් ඔස්තාර් කෙනෙක් …. හරක් දෙන්නෙක්ට එකට ඉන්න බැ නේ

  2. සුසිත says:

    ජයග්‍රහණය ඖෂධ මාෆියාවට.. මේක පිටි පස්සෙ ඉන්නෙ කෙහෙළිය. බොරු ප්‍රවෘත්ති හද හද මව්බිම පත්තරෙන් එළියට දාන්නෙ එයාම තමයි. රවි කුමුදේශ්, බෙල්ලන කියන කුලියට මාධ්‍ය සාකච්ඡා පවත්වන දෙන්න ලව්ව බොරැ කියවල, මඩ ගස්සල අන්තිමට මේ මනුස්සය පන්න ගත්ත…

  3. juan says:

    මූ කොච්චර කාලෙක ඉදන් ඉල්ලා අස් වෙනවද? හම්බන්තොට පොර්ට් (port) එක නිසා ෆ්සෙර් (Fizer) ගැහුවා කියපු මිනිහනේ. ඕකා කවදාවත් කියපු දේ කරපු මිනිහෙක් නෙවෙයි.

    • Amdan says:

      උබ රවි කුමුදේශ් තක්කඩිය නේද?.

      • රතුඑලියේ අතන says:

        කුමුදේශ් නෙවෙයි ගොන් බිජ්ජෝ … ගුණසේන කොහොමත් නළු කමට විතරයි හොඳ

      • ravi says:

        තෝ වගේ තක්කඩියෙක් ලොවෙත් නෑ

  4. 3% ට බය බයියා. says:

    දුමින්ද සිල්වා පත් කරමු .

  5. Sajith premadasa says:

    Terrible sri lanka

  6. Sam says:

    ජනාධිපතිට කොන්ද පන තිබෙනවනම්. කනෙන් ඇදල එලියට දාන්ඩ ඕනෑ හොරකමටම ඉපදුන කෙහෙලිය කියන හොර තක්කඩිය.රාජිත තමා රවි කුමුදේශ් බෙල්ලන කියන සුනකයෝ දෙන්න දාල මේ වෛද්‍යවරයට පහර ගහන්නේ .

  7. SS says:

    දැන් ඉල්ලා අස් වෙන එකත් රැල්ලට යන ගතියක් තියෙන්නෙ

    • රතුඑලියේ අතන says:

      පොර ටෝක් දිඉල ඇවිල්ල වැඩ කරගන්න බැරි උනාම අස්වෙනවා හැරෙන්න මොන මගුලක් කරන්නද?. දොස්තරලා කවදද management දන්නේ… තම්ග්න්ගේ මදිය විතරයි නේ බලන්නේ

Main News