‘Sputnik V එක් මාත‍්‍රාවක් වුවත් ඇති’..- ජනතාවගෙන් අත්සන් ගනී…

May 31, 2021 at 3:00 pm | lanka C news
‘Sputnik V එක් මාත‍්‍රාවක් වුවත් ඇති’..- ජනතාවගෙන් අත්සන් ගනී…

කොරෝනා වෛරසය පාලනය සඳහා මෙරට එන්නත්කරණය සිදු කරමින් ඇති Sputnik V එන්නත එක මාත්‍රාවක් ලබා ගැනීමට කැමති යයි එම එනනත ලබා ගන්නා ජනතාවගෙන් කැමැත්ත කල කිරීමේ ප්‍රකාශ ලබා ගනිමින් සිටින බව මාධ්‍ය වාර්තා කරයි.

මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය සඳහා මෙම එන්න භාවිතා කරන අතර එම එන්නත එක මාත්‍රාවක් ලබා ගැනීමට එහිදී ජනතාවගෙන් ප්‍රකාශ යන්න ලබා ගනිමින් සිටින බවද සදහන්ය.

48,860 views

27 Comments to “‘Sputnik V එක් මාත‍්‍රාවක් වුවත් ඇති’..- ජනතාවගෙන් අත්සන් ගනී…”

  1. Ruhdtug says:

    Oya daala thiyena photo eke koheda ehema ekak kiyala thiyenne?

    • අබිලික් says:

      තියෙනවා, රබර් මුද්‍රාවේ, හැබැයි ඒක ෆොටෝ ශොප් කරපු එකක් වෙන්න පුලුවන්.

      • Ruhdtug says:

        Oba hari.. mata eka miss vuna.. news walata kivva.. me thathvaya thaama pehedili ne..

  2. Xie Jing Ping says:

    Sign it or No vaccine for you! !!!

  3. prasantha says:

    This is a violation of fundamental right.

  4. Deelaka Fer says:

    මේ කොලය තනිකර බොරුවක්……. 😂😂 කෝ යකෝ මේකේ කිසිම letter heading එකක්වත් නැහැනේ 😂😂😂😂 ෂුවර් මේක 3% ජෙපි හිගන බල්ලොන්ගේ තවත් එක හිගන ආතල් එකක් 😂😂😂😂😂

    • bangoyya says:

      මේකේ කොමෙන්ටු කොටන පොහොට්ටු අසුචි බුදින වහල් ගොං බයියනේ, මේක ඇත්ත බොලවූ. යකෝ තොපි කියන විදියට දැන් එන්නත් දෙන්නේ ජෙපියෝයි ටොයියොයිද?

      • ටෙලිපෝන් හිගන්නොන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

        අනෙ හිගන බල්ලෝ 😂😂😂😂😂 රාජකාරි ලියුමක letter heading එකක්‌ නැතිකොට ඒ ලියුමේ තියෙන නෛතික වලංගුතාවය මොකක්ද????? 😂😂 මේවගේ ගොං ආතල් හරියන්නේ උබ වගේ අට පාස් එවුන්ට විතරයි 😂😂😂😂😂

  5. Gamaraala says:

    Another reversal…???

  6. රජය අපහසුතාවට පත් කරන්න උත්සාහ කරන ජේවීපී කාරයන්ගේ තවත් මෝඩ උත්සාහයක් .

    • Jagath says:

      රාජපක්ෂ අසුචි බුදින බෛයියන්ට ඕවා පෙන්නේ නෑ. දේශප්‍රේමය තිබ්බොත් උන්ට ඇති

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      උබ ඡන්දදායක නිසා බුද්ධි මට්ටම හිතාගන්න පුළුවන් ටීවී එකේ නිව්ස් වෙනුවට මෙගා ගොන් ටෙලි බලන බයි ගොනෙක්.

  7. akd says:

    true

  8. කුඹුක්කණ් says:

    දෙවන මාත්‍රාව වෙනුවට අපිට හෙළ ඔසු දෙන්න. ඊනියා බටහිර එන්නත නිසා හෙළ ඔසුව විසි කල පොහොට්ටුවට නැවත චන්දය නොදෙමු.