SSPගේ දුව නීතියත් කඩා වාහන සේල් එකක් කුඩු කරයි.. බොරැල්ල ට‍්‍රැෆික් OIC හැප්පී මිය ගියේ සොයුරා අතින්..

November 16, 2020 at 9:20 am | lanka C news
SSPගේ දුව නීතියත් කඩා වාහන සේල් එකක් කුඩු කරයි.. බොරැල්ල ට‍්‍රැෆික් OIC හැප්පී මිය ගියේ සොයුරා අතින්..

කොළඹ නෙළුම් පොකුණ ඉදිරියෙන් පිහිටි ප්‍රසිද්ධ වාහන අලෙවි සැලකට සුඛෝපභෝගී වාහනයක් කඩා වැදීමෙන් ඊට දැඩි හානි සිදුව ඇත.

කෝටි ගණනක් වටිනා මෙම සුඛෝපභෝගී වාහනය පදවා ඇත්තේ බස්නාහිර පළාතෙන් ජේ‍ය්ෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණියක් යයි වාර්තා කළ වෙයි. ඇයට රියදුරු බලපත‍්‍රයක් පවා නැතැයිද පරීක්‍ෂණවලදී හෙලිව ඇත.

අනතුර සිදු වූ වහාම එම වාහනයේ අංක තහඩු ගලවා ඉවත් කර ඇති අතර අදාල තරුණිය මුව ආවරණයක් පවා නොපැලද නිරෝධායන නීතියද බිදිමින් පොලිස් නිලධාරීන් ඉදිරිපිට හැසිරීම විශේෂත්වයකි.

මෙම තරුණියගෙ සහෝදරයාද පසුගිය වසරේදී නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීමෙන් එවකට බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මරණයට පත්විය.

156,676 views

42 Comments to “SSPගේ දුව නීතියත් කඩා වාහන සේල් එකක් කුඩු කරයි.. බොරැල්ල ට‍්‍රැෆික් OIC හැප්පී මිය ගියේ සොයුරා අතින්..”

  1. කොකා says:

    අලිට කිව්වොත් නඩුත් බඩුත් හාන්දුන්ගෙ සර්..

    • nirmal says:

      What options this muck of a father has now to pay the damages to the Nanda Motors? Either give this Sinhalese girl to that marakkalaya for money or get drug money allowing a deal with a drug dealer.Police should keep him under watch.More than anything what shame he & his daughter bring to Sinhalese marrying this marakkalaya

  2. Lolla says:

    අපේ පොලිසිය නං අපිට කරනවා වගේම විමර්ශන කටයුතු කරයි…… අනේ බං මේක ලංකාව ‘ස ‘ ඇවිල්ලත් මේවා වෙනස් වුනේ නැනේ

    • JUDE says:

      කැකිරිල්ලේ නිතිය නැවත පටන් අරන් වගේ ..යහපාලනේ සහ වත්මන් රෙජීමයේ වෙනසක් නැහැ වගෙයි ..අහෝ රටේ ජනතාවට කවදා එක නීතියක් එක රටක් ලැබේවිද ?

  3. Abba says:

    Sri Lanka Police will stricly enforce the low similar to the drunken kricketer who killed an innocent man on the road.

  4. මහසෙන් says:

    Jarapappa child has curved beyond 360 degree

  5. ajith prasanna says:

    වාහනයක් පොදු ස්ථානයක තිබේනම් අනිවාර්යෙන්ම අංක තහඩු තිබිය යුතුය. එලෙස අංක තහඩු ගලවාදම්මක් සිදුවී ඇත්නම් එය නීතිවිරෝධියි. එලෙස කිරීම ඉතාමත් අහිතයි. එමෙන්ම මේ ගැන වෙනම පරීක්ෂණයක් පැවැත්විය යුතුය. සමහර විට වාහනය ලියාපදිංචි නොකළ වෙන වාහනයක අංක තහඩු සවිකරන ලද වාහනයක් විය හැකියි. අපේ දරුවෙක් අතින් මෙහෙම දෙයක් වුනානම් ඉතින් පොලිසිය ඇප දෙනවට විරුද්ධයි. විනිසුහොරා වුනත් ඇප දෙන්නේ නැහැ. අඩුම තරමේ සති දෙකක්වත් ඇතුලේ. එක රටක් එක නීතියක් කියන එක බල්ලට ගිහින්. ස ෆුල් ෆේල්! දැන් ශාපද?

  6. PSD OFFICER says:

    මුන්ගේ නම් ගම් දාන්නේ නැත්තේ ඇයි ? මට මතකයි බොරැල්ලේ OIC ව මරපු වෙලාවේ මහින්දානන්ද හොරාගමගේ උදේ පාන්දර 0530ට සිරිසේන මහත්තයාගේ පැජැට් පාරේ ගෙදර ගේට්ටුව ලඟට ඇවිත් 0645 වෙනකම් ඉඳලා. සිරිසේන මහත්තයව හම්බවෙලා කකුල් දෙක අල්ලලා වැඳලා අනේ සර් මම සර් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නම් මගේ කොල්ලව බේරාදෙන්න කියලා අන්දපු හැටි. පස්සේ සිරා කියපි හරි මම තමුසෙගෙ කොලුවව බේරලා දෙන්නම් හැබැයි තමුසේ මට මඩගහන එක නවත්තනවා කියලා. මිනිහා ආයෙත් කකුල් දෙක අල්ලලා වැඳලා අනේ සර් මම ආයේ වචනයක්වත් සර් ගැන කියලා බනින්නේ නැහැ කියලා. ඔන්න එදා ඉඳලා මිනිහා සිරිසේන මහත්තයා ගැන වචනයක්වත් මික් ගෑවේ නැහැ. ඒ වගේම සිරා ඒ වෙලාවේම පොලිස්පතිට කතාකරලා විනිසුහොරාට කතාකරලා කොල්ලව බේරලා දුන්නා. ඔන්න ඕකයි දේශපාලකයන් වැඩකොරන්නේ.

    • Madugalle says:

      E welawe igp hitiye pujitha jayasundara wesige putha. Oka desapalanayata oone widihata policiya kawa. Policiya kawa balla. Oka mawa kapuwa direct ASP interview eken. Umbata hena wadila mariyan balla.

    • අජානීය ඉස්කූටර් says:

      උඹට පිස්සුද මඩුගල්ලයෝ පොලිස් රස්සාවකට යන්ඩ ?

  7. Namal says:

    මේ අපේ මහින්දානන්ද හොරාකනගමගේ ගේ ක්ලබ් යන කුඩු ගහන කොල්ලනේ වාහනේ අංක තහඩු ගලවලා තියෙන්නේ. බඩ්ඩ හොඳට බීලා ඉන්න ඇති. ඕකි රටේ තිඑන හැම ක්ලබ් එකකටම යනවා. මුන්ට මාස්ක් නීතිය ලයිසන් නීතිය සංචරණ නීතිය නැහැ.

  8. උක්කුං මල්ලී says:

    පොලිස් නිලධාරීන්ට මෙහම වාහන ගන්න සල්ලි කොහෙන්ද……. පඩියෙන් විතරක් පුළුවන් ද?

  9. බකට් හැරී says:

    මෙවැනි ස්ථානවල මෝටර් රථ අලෙවි කරන කඩයක් දැමීම ගැන නන්දාට නඩු දැමිය යුතුයි

  10. Maaraya says:

    අහෝ ..දූකකී ..ඉරකි ..තිතකී ..එකම රටක් එක නීතියක්

Main News