Standard and Poor’s ශ්‍රී ලංකාව පහලට දමයි.. දැන් ඇංගෝලා මට්ටමේ.. Moodies හා Fitch Rating ද ලංකාව පහල දමා අවසන්..
December 12, 2020 at 4:40 pm | lanka C news
ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් වල පහළට දමා තිබේ.
ඊයේ දින එම ආයතනය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාව අනුය ශ්‍රී ලංකාව B- කාණ්ඩයේ CCC+ කාණ්ඩය දක්වා පහත දමා ඇත.
ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මෙම ආයතනයේ නවතම ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව අයත් වන්නේ ඇන්ගෝලාව, ආජන්ටිනාව ඇතුළු රාජ්‍යයන් ඇතුළත් වන කාණ්ඩයටයි.
මේ වන විටත් මූඩීස් ආයතනයත්, ෆිච් රේටිං ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ දමා තිබේ.
ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත පහත දැමීමට ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන 3 විසින්ම කටයුතු කර තිබීම විශේෂත්වයකි.
මේවා ජාත්තියන්තර කුමණ්ත්‍රන…….
Standard and Poor’s , Moodies හා Fitch Rating ආදී මුන්ට රනිල්ගෙ යහපාලනේ කාලෙ , රට කාපු ජේ.ආර් ගෙ කාලේ රේටින් හැමදාම හොඳයි. අපි තනියෙන් ඔලුව උස්සන්න හදන කොට තමයි මේ ඔක්කොම. අපි හරියට වැඩ කරල රට දියුණු කරමු මුන්ගෙ කටවල් වැහෙන්නත් එක්ක.
Very true!
Rating agencies rate the economy, not the politicians.
Remember how Forbes rated our Covid preparedness? Everybody here screamed they did not like Rajapaksha government!
Now look what has happened.
ඉතිහාසය පුරාම ලංකාවෙ හොඳම රේටින් එක තිබුනෙ මහින්දගෙ කාලෙ .. 2011 මතක විදියට BBB+ – stable outlook
ගොං බෛයො ! උබලව සිංහල ජාතිකත්වය පෙන්නලා ලස්සට අන්දලා , නයි පෙන්නලා ,පැනි පොවලා , රාජපක්ශලා උන්නැහෙලා ගේ වැඩේ කරගෙන යනවා , ඔය රේටීන්ග්ස් දෙන්නේ රටේ වපසරිය , ණය ගෙවීමේ හැකියාව බලලා මිසක් නායකයගේ මූන බලලා නෙමෙයි ගොනො. උබලා වගේ මී හරක්ට ඉතින් මෙව්වා හැමදාම කුමණ්ත්‍රන .😂😂😂
ඉතිං ඔය ඔක්කොටම මුල යහපාලනය නෙ බං. උං කෙරේ නැත්තෙ රට සංවර්ධනය කරපු එක විතරයි ! රනිල් බේරගන්න ආපු විදේශ තානාපති සෙට් එක රට ගොඩ දාන්න ආවද ? නිකං පැත්තකට වෙලා හිටහං වෙන්නෙ මොකද කියල බලාගෙන.
අවුලක් නෑ…කට්ටිය කියයි Ngo කුමන්ත්‍රණය ක් කියලා…🤭
Meka Riwerse peththa gahapu Kattiyage wedak.boruam pethi wisarada Wimal weerawansa Gen Ahanna. Wiyagra pethy sambandayenda wisesa denumak ohuta tibenawa.
අපිට ඔය මූඩීස් අරව මේව වැඩක් නෑ දම්මික පැණි වගේ අපිම අපිට රේටින් එකකුත් හදන් චීනෙන් ගිනි පොලියට තව ණය අරන් අපේ රේටින් අපිම කරන් අපේ ආතල් අපි ගමු.වැඩිම උනොත් පාන් ගෙඩියක් රුපියල් පන්දාහට ගන්න කාලයක් ඒවි එච්චරයි.ඔව්ව මොනාද ඒ වගෙද අපෙ ස්වයන් වින්දනේ.
Gon talks meya.
ඇත්ත බැංකු හොරැ ලොල්ලෝ නැති නිසා රට ගොඩ යනවා කොරෝනා ඉවර වෙලා අවුරැදු 2ක් යයි
රට කෙසේ වෙතත් පවුලයි ,ගජමිතුරොයි ගොඩ ! මෝඩ බෛයි හැතුකරේ බලං ඉන්නේ රාජපක්ශලා රට හදනකං ,රාජපක්ශලා කරන්නේ රට චීනේට විකුනන එක මෝඩ බෛයො.
එතකොට හම්බන්තොට වරාය චීනෙට වික්කේ උඹලගේ අප්පද?
අනේ ගොනෝ රනිල් අවුරුදු 1,1/2ට ගත්තේ ඩොලර් මිලියන 5500ක් 7%, පොලියට. චීනෙන් ගත්තේ 3% පොලියට. උඹලා දන්නා කෙහෙල් මලක් නෑ ඔහේ කියවනවා.7:8% තිබුණු ආර්ථික සංවර්දනය වේගය තොපේ ගූ UNP එකෙන් අවුරුදු 4 කින් 2:8% බැස්සුවා. එකට උත්තරයක් දීපන්. ඒ කෙලවපු එක තමයි අද ඔලුව උස්සන්න බැරි. උඹලා ජෙප්පෝ එක්ක නිදි වැදුනනේ ආර්ථිකේ කාල.
ට’හුඩු ! ඔය තියෙන්නේ ගජබින්නාලංකාරේ ඇද බාලා , හම්බන්තොට වරායට මුලින්ම ගත්ත ඩො.මි 300 හම්බවුනේ විචල්‍ය ණය පොලී අනුපාතයකට , ඊට පස්සේ දුන්න මි.700 දුන්නේ 6.3ක නිත්‍ය පොලී අනුපාතයකට . යකො 2015 ගන්නකොට රටේ අදායම ණය පොලී වාරීක ගෙවන්නත් මදී , එ තරමට මහින්ද මාමා අඩු පොලියකට ණය අරං තිබ්බේ. මේ වගේ වියාපෘති වලට ජපානෙන් දෙන ණය 0.1 යි , එහෙම ගන්නෑ ,මොකද උන් කොමිස් දෙන්නෑ . එක තමයි මේ පාණ්ඩුව ජපාන 0.1 පොලියට හම්බ උන මොනො රේල් වියාපෘතියත් නැවාත්තුවෙ.
ethkota sanwardanaya kalee ungee paramparada
ඉතින් ඇන්ගෝලාව කියන්නෙ දියුණු රටක්නෙ.සුවාසිලන්තෙත් ගොඩක් දියුනුයි. ජයවේවා. කිරිබත් කන්න ඕන වැඩක්
දැන් දන්න කෙනෙක් ඉන්නව නම් කියාපියව් ඉහලට දාපු රටවල් මොනවද?එව්වගෙ කොරෝනා ආසාදිතයො නැද්ද?සජියයි,චම්පකයයි,කිඹුල් රාජිතයයි එක්ක උඩ පැනපියව් කාලකන්නි.
These socalled rating institutions are nothing but proxies of western power centres and governments. Their criteria, indices and standards are highly subjective and geared towards keeping the rest of the world politicall allied to them. Any country that deviate from that agenda, they label as low rating. Recently, this government took progressive measures to develop local industry by limiting imports. European Union hurriedly issued statements syaing it is unacceptable. This downgrading rating is second measure they have adopted to teach lessons to us. It is the ssimilar institutions that awarded best finance minister award to Ravi in the previous regime. So, you can imagine their way of judgements.
Sri Lanka must challenge and confront those bias subjective judgements or opinons. These are political institutions and not real otherwise. We must make evidence based review of their claims and tell the world that they are professional liers and confidence tricksters
නියමයි ! බිංදුවටම දාපල්ලා . එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න හරක් ට නය ගන්න බැරිව යනවා. එදාට තමයි මේ රට ගොඩ එන්නේ !