STF කුඩු අල්ලාගෙන එද්දී ජනතාවගෙන් මග දිගට ජයඝෝෂා… අත්පොලසන්..[Video]

March 12, 2019 at 10:00 am | lanka C news
STF කුඩු අල්ලාගෙන එද්දී ජනතාවගෙන් මග දිගට ජයඝෝෂා… අත්පොලසන්..[Video]

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ දිනයේ මොරටුව ප‍්‍රදේශයෙන් හොරොයින් තොගයක් අල්ලා ගෙන එද්දී ඒ අවට සිටි ජනතාව ජයඝෝෂා නගමින් අත්පොලසන් දුන්හ.

මාකදුරේ මධුෂ්ගේ ගෝලයෙක් වන කැවුමාගේ නිවසක තිබී ඊයේ දිනයේ මෙසේ අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොගය කිලෝ 177කි.

135 views

4 Comments to “STF කුඩු අල්ලාගෙන එද්දී ජනතාවගෙන් මග දිගට ජයඝෝෂා… අත්පොලසන්..[Video]”

  1. නාමල් කුමාර (පොඩි නාමල්) says:

    ඒ වගේම කුඩු ජාවාරම් කරන පාර්ලිමේන්තු මංත්‍රිලාට ඇමතියෝ යනකොට අසූචී ගහපල්ලා !

  2. ඕෂධ says:

    ජිවිත පරිත්‍යාග කරලා යහපාලනය ගෙනවේ මේකට තමයි.අගමැතිතුමනී ඔබට ජය ශ්‍රි .

    • Nagasinha says:

      අගමැති තුමාගේ හෙන්චයියෝ යටතේ පොලෝසිය තියනකොට ඇල්ලුවා බම්බුව.
      ඕෂධ මල්ලි දැන්ද නැගිට්ටේ?

  3. පොරියා says:

    මෛත්‍රී ජනපති කුඩු වසන්ගතය ඉවර කිරීමට ගන්නා උත්සාහය අගය කල යුතුයි.එය එසේ කලහොත් කොන්දේසි විරහිතව ඔහුව නැවත ජනපති කල යුතුයි.ලංකාවේ දුරතේ.

Main News