STF කුඩු අල්ලාගෙන එද්දී ජනතාවගෙන් මග දිගට ජයඝෝෂා… අත්පොලසන්..[Video]
March 12, 2019 at 10:00 am | lanka C news![STF කුඩු අල්ලාගෙන එද්දී ජනතාවගෙන් මග දිගට ජයඝෝෂා… අත්පොලසන්..[Video]](https://lankacnews.com/wp-content/uploads/2019/03/4546555.jpg)
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ දිනයේ මොරටුව ප්‍රදේශයෙන් හොරොයින් තොගයක් අල්ලා ගෙන එද්දී ඒ අවට සිටි ජනතාව ජයඝෝෂා නගමින් අත්පොලසන් දුන්හ.
මාකදුරේ මධුෂ්ගේ ගෝලයෙක් වන කැවුමාගේ නිවසක තිබී ඊයේ දිනයේ මෙසේ අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොගය කිලෝ 177කි.
ඒ වගේම කුඩු ජාවාරම් කරන පාර්ලිමේන්තු මංත්‍රිලාට ඇමතියෝ යනකොට අසූචී ගහපල්ලා !
ජිවිත පරිත්‍යාග කරලා යහපාලනය ගෙනවේ මේකට තමයි.අගමැතිතුමනී ඔබට ජය ශ්‍රි .
අගමැති තුමාගේ හෙන්චයියෝ යටතේ පොලෝසිය තියනකොට ඇල්ලුවා බම්බුව.
ඕෂධ මල්ලි දැන්ද නැගිට්ටේ?
මෛත්‍රී ජනපති කුඩු වසන්ගතය ඉවර කිරීමට ගන්නා උත්සාහය අගය කල යුතුයි.එය එසේ කලහොත් කොන්දේසි විරහිතව ඔහුව නැවත ජනපති කල යුතුයි.ලංකාවේ දුරතේ.