STF වටලා පුපුරන ද‍්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනී.. මුදා හරින්නැයි හිටපු ප‍්‍රබල ඇමතිගෙන් බලනෑම්..

January 2, 2020 at 10:32 pm | lanka C news
STF වටලා පුපුරන ද‍්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනී.. මුදා හරින්නැයි හිටපු ප‍්‍රබල ඇමතිගෙන් බලනෑම්..

මොනරාගල රිදීමාලියද්ද ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කරන ලද වැටලීමකදී පුපුරන ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒවා මුදා හරින ලෙස හිටපු ප්‍රබල ඇමැතිවරයකු වූ බලපෑම් එල්ල කර ඇතැයිද වාර්තා වෙයි.

මෙම තොගය එම ප්‍රදේශයේ රක්ෂිත ප්‍රදේශයක නීති විරෝධීව පවත්වාගෙන යන මහා පරිමාණ ගල් කොරියක් සඳහා බාවිතයට ගෙනැවිත් තිබූ ඒවා බව වාර්තා වේ.

එම තොගය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නැයි හිටපු ඇමතිවරයා පොලිස් නිලධාරීන්ට දුරකථන ඇමතුම් කිහිපයක් ලබාදී ඇතැයි ද සදහන්ය.

නමුත් පොලිස් නිලධාරීන් එය නොතකා එම තොගය සමගින් සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

63,917 Viewers

6 Comments to “STF වටලා පුපුරන ද‍්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනී.. මුදා හරින්නැයි හිටපු ප‍්‍රබල ඇමතිගෙන් බලනෑම්..”

  1. parakum says:

    Good job, Police! Thank you!

    • Nishantha says:

      This is non other than Rishad Baduddine
      He facilitate Wahabi fundamentalism with the help of Arabic countries. He traveled to Arabic countries hundreds of times per year with government money on pretext of bringing investment but in reality he brought terrorists and their funds

  2. ලොලිපොප් මොංගල් says:

    කවුද, අප්පච්චි මලෝ ද.

  3. ඔය ගල්කොරිය මුවා වෙන් නිදන් හොරු ගල් විනාසය ගෙන ඇත ගල් වැලි ගැන විමසිලි ව්ත් වන්න​???????????????

  4. නයා says:

    ඇයි මේ දූශිත ඇමති වරුන්ගේ නම් හෙලි කිරීමට මාධ්‍ය මෙතරම් පැකිලෙන්නේ??

    තමන් ඡන්දය දුන් දේශපාලකයන්ගේ නොමනා ක්‍රියා දැනගැනීම ඡන්දදායක මහ ජනතාවගේ අයිතියකි.

    • Modapala says:

      නම් හෙළි නොකරන්නේ එක්කෝ ඒක බොරුවක්.නැත්නම් මුනුත් හවුල්.

Main News