STF වෙඩි තබයි.. අපරාධ සැකකරුවෙකු මිය යයි..

July 18, 2021 at 8:40 am | lanka C news
STF වෙඩි තබයි.. අපරාධ සැකකරුවෙකු මිය යයි..

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරන ලද වෙඩි තැබීමක දී පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙම පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පොලිසිය ලැබුණු තොරතුරක් මත සැකකටයුතු පුද්ගලයන් පිරිසක් ගමන් කළ වාහනයක් හඹා යාමේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

වෙඩි තැබිමෙන් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සැකකරු මියගොස් තිබේ.

18,299 views

2 Comments to “STF වෙඩි තබයි.. අපරාධ සැකකරුවෙකු මිය යයි..”

  1. Puduma kiyanne. Wedi thaba Miya yana okkomala. Darunu aparadakarayone

  2. Sathya says:

    Ithin avulakda. Ona kiyanne aparada nokala ayatath wedi tiyanna kiyalada

Main News