Surprise.. තව පැය කිහිපයකින් එජාපය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අලි අමාරුවක වැටීමට නියමිතයි…

November 12, 2018 at 10:52 pm | lanka C news
Surprise.. තව පැය කිහිපයකින් එජාපය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අලි අමාරුවක වැටීමට නියමිතයි…

රනිල් වික්‍රමසිංහ මහතාට සහ එජාපයට සිංහල බැරි නිසා ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපත පමණක් පරිශීලනය කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අලි අමාරුවක වැටීමට නියමිත බව බුද්ධශාසන සහ ගමික කටයුතු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් අද දින (12) ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

– අරවින්ද අතුකෝරල

26 views

15 Comments to “Surprise.. තව පැය කිහිපයකින් එජාපය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අලි අමාරුවක වැටීමට නියමිතයි…”

  1. sinha jathiya says:

    U.N.P. Karayo Kalusuddo Kiyala Hitha innawa.Munta Sinhalath Baha Ingrisith Baha. Sinhala Ape Sri Lankawata Mun Galapenne Naha,

    • රංග says:

      අනේ ගොනෝ තෝ නියම සිංහලයෙක් නම් මෙතන සිංහල භාෂාවෙන් ලියපන් අනුන්ට කියන්න කලින්.

      • Lbn says:

        Aneeee Ranga.. ekathama dan prassne nee…
        How wonderful brain u have.. keep ur brilliant idea under ur foot and stand on it
        . Then jump several times..

    • සම්පත් නගරගිරි says:

      Sinha jathiya…ඔබ හරියට හරි…..ජය ධරණී !

    • Kasun says:

      උඹටත් සිංහලත් බැ, ඉංග්‍රීසිත් බැ, සිංහල ඉංග්‍රීසියෙන් ලියන්නේ එකනේ

    • Amda says:

      සමනල්ලු සෙට් එකම කලු සුද්දො තමයි.
      රටේ මිනිස්සු කියල මුන් හිතාගෙන ඉන්නෙ කොලඹ ඉන්න මිනිස්සු ටික.
      කොලඹ උන්ටත් එපා වෙලා තියෙන්නෙ මුන්ව.
      ලන්කාව කියන්නෙ කොලඹ නෙවෙයි.
      ලන්කාව කියන්නෙ දෙවුන්දර සිට පේදුරුතුඩුව දක්වා ලන්කාව.

    • Kadiya says:

      සිංහල අකුරින් type කරන්න උත්සාහ කරන්න. පහත ක්‍රමය ඔබට අනුගමනය කළහැකිනම් ජය අත ලඟයි. ඔබට ගරහන අයට දියයුතු සහ දියහැකි හොඳම පිළිතුර එයයි.
      Singlish (සිංග්ලිෂ්) ලියනවා වගේම Adana Mevalama පාවිච්චිකරලා සිංහලෙන් යසට ලියන්න පුළුවන්.
      කරුණාකර පහත ආකාරයට ලියන්න පටන් ගන්න.
      Google New Tab එකක් විවෘත කර ගන්න.
      එහි “Adana Mevalam” ටයිප්කරන්න
      එවිට “Google” New Tab එක “adana mevalam-Google ලෙස වෙනස්වී විවෘත වෙනු ඇත. එය ක්ලික් කලවිට
      “Google අදාන මෙවලම්” සහ ඔබට අවශ්‍ය උපදෙස් සිංහලෙන් කියවිය හැකිය.
      එය ක්ලික් කලවිට;
      එහි උඩින්ම “Google අදාන මෙවලම් උත්සාහ කරන්න” ලෙස කියවිය හැකිය.
      එහි සිංහල වම් පැත්තේ කොටුවට අරගත හැකිය.
      ඉන්පසු යතුරු පුවරුවේ singlish ආකාරයට type කිරීම අරඹන්න.

      මිනිත්තු කීපයකින් ඔබ ඊට දක්ෂයකු වනවා ඇත.
      “Microsoft Word” පිටුවකට නොව “Microsoft Excel” පිටුවකට කොපිකර ගන්න.

  2. Asoka says:

    අයියෝ අර කළු කෝට් ගහගෙන ඉන්න හිටපු අජිත් ප්‍රසන්න කියන ආමි කාරයා ලන්කරගත්තොත් නම් ගමනක් යන්න බැහැ. ඕකා බඩගෝස්තර කාර හොරෙක්

  3. indunil says:

    sinhalayata JAYAWEWA……………….

  4. දේශාභිමානී දේශ හිතෛශියා says:

    ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහලයි එම නිසා සියලුම ව්‍යවස්ථා සහ ලිපි ලේඛණ වලරට තුළ නිත්‍යනුකූල පිළිගැනීම ඇත්තේ සිංහල බසින් සැකසූ ඒවාට පමණි

    • Alapaluwa says:

      හරියට හරි රාජ්‍ය භාෂාව සිංහලනම් එය අනිවර්යෙන්ම සිංහල අර්ථකථනය දෙන තේරුම් මත පදනම් විය යුතුමයි.කලිසම් කෝට් ඇඳ පැළදුනාට සිතන්න එපා මේ රට තම බටහිර රාජ්‍යට ගිය රටක් කියා ඉතින් විදේශරටවල් මුලාකිරීමට පමණක් අනුකුළව සැකයු මේ කුට ENGLISH බසින් සෑදු වියවස්තාව සම්පුර්ණ බල රහයිතයි!

  5. Podyvije says:

    මෙිසිමිපල් තියරි එක unp jvp එකට තේරෙන්නේ නැත්තේ අැයි !

    • හනේ ගොනෝ!දැන් අලිඅමාරුවක වැටුනෙ කවුද? සියල්ල දත් ⁣ගෙම්බන්පිලයා මේ පාරනම් කඳහරහ ඇනගත්තා.

  6. Love nature says:

    ර්ෂ 1815දී ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට පත්වූ පසු ශ්‍රී ලාංකිකයන්ට සිදුවූයේ ඉංග්‍රීසීන්ගේ පාලනයට නතුව ඔවුන්ගේ සිරිත් විරිත් වැළඳගැනීමටය. ඉංග්‍රීසි පාලන යුගයේදී ශ්‍රී ලංකාවේ බහුතරය වූ සිංහල බෞද්ධයන්ට ඉංග්‍රීසී රජයේ කිසිදු සැලකිල්ලක් නොලැබුණි.

    එම නිසා ධනවත් සිංහලයන් ඉංග්‍රීසී භාෂාව උගෙන, ඉංග්‍රීස්න්ගේ ආගමද වැළදගෙන රජයේ තාන්න, මාන්න ලබා ගත්තේය. බටහිර ක්‍රමයට හැඩ ගැසුණු මේ අය සිංහල භාෂාව, සිංහල සිරිත් විරිත් හා බුදුදහම පිළිබඳ කිසිදු තැකීමක් නොකර කළු සුද්දන් බවට පත්විය.

  7. Uday says:

    Ane Bokku Kato.

Main News