Tamil Eelam Cyber Force පහර දුන් වෙබ් අඩවි ලයිස්තුව මෙන්න…

May 20, 2019 at 6:48 pm | lanka C news
Tamil Eelam Cyber Force පහර දුන් වෙබ් අඩවි ලයිස්තුව මෙන්න…

Tamil Eelam Cyber Force නම් කණ්ඩායමට විසින් මෙරට වෙබ් අඩවි ගණනාවකට ඊයේ දිනයේ සයිබර් ප‍්‍රහාර එල්ල කර තිබින.

කොලඹ පිහිටි කුවෙට් හා චීන තානාපති කාර්යාල වෙබ් අඩවිද ඒ අතර වෙයි.

එසේ ප‍්‍රහාර එල්ල කරන ලද වෙබ් අඩවි ලයිස්තුව මෙහි දැක්වෙයි.

40 views

5 Comments to “Tamil Eelam Cyber Force පහර දුන් වෙබ් අඩවි ලයිස්තුව මෙන්න…”

  1. LION says:

    ලෝකයේ ඉන්න ජාතීන්ගෙන් රටක් නැති එකම ජාතිය දෙමළ ජාතියයි එය ඉදිරියටත් එසේම වේවා

  2. මේඝවර්ණ අභය says:

    මෙය සිදුකල පරිඝණක හැකරයන්ගේ දස්කමකට වඩා මෙම වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් භාවිතාකරණ වෙබ් ආරක්ෂණ ක්‍රමවේදවල දුර්වල බව නිසා සිදු වූවක් මගේ නම් අදහස. අපේ රටේ බොහොමයක් ලාබෙට සහ නොමිලයේ ඇති ( හොරකොපි ) වෙබ් ටෙම්ප්ලේට් භාවිතා කරන්නේ. මේවායේ දෝශ බහුලයි. අනාරක්ෂිත සිදුරු බොහොමයි. ඉතා සරල වෙබ් හැකිං ටූල්ස් සහ ක්‍රමවේද භාවිතාවෙන් පහසුවෙන් මේවාගේ වෙබ් අඩවිවලට අනවසරයෙන් පිවිසී ඒවා අකර්මණ්‍යය කරන්නට හැකියි.

  3. රජින්ද says:

    මුන්ගේ සිගිති ආතල් එක ඔහොමම ගියාවේ… යුද්ධයකින් රට දිනන්න බැරි වෙච්ච එකේ ඔය වගේ ගොන් ආතල් එකක්හරි තියෙන්න එපැයි. මේ කාලකන්නි ආණ්ඩු නොහිටින්න ආරක්‍ෂාව ගැනත් බය වෙන්න දෙයක් තිබුනේ නැහැ. හැබැයි 2009 න් පස්සේ රට ගැන කැක්කුම ඔක්කොටම නැති උනා. මහින්ද LTTE යුද්දේ ඉවර කරලා අන්තවාදීන්ට පැල වෙන්න ඉඩ දුන්නා, රනිලුයි මයිත්‍රීයි දැන් ඒක තවත් වන කරගෙන. ඔක්කොම එකයි.

  4. Sanjaya says:

    ඔක්කොම මෙලෝ වැඩකට නැති sites ටිකක්

  5. Dayani says:

    Sheding crocodile tears at the UN and briefing the whole world with garbage propaganda, about an magi nary massacre of Tamils, this what these bloody LTTE terrorists, having Asylum in various countries are doing.???
    Still greedily waiting to own our lands in the North.!!!

Main News