TB ඒකනායක අභාවප‍්‍රාප්ත වේ..

December 6, 2020 at 11:20 am | lanka C news
TB ඒකනායක අභාවප‍්‍රාප්ත වේ..

හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත වී තිබේ.

කුරුණෑගල සමුපකාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යාපහුව ආසන සංවිධායක ලෙස ඒ මහතා කටයුතු කළේය.

අභාවප‍්‍රාප්ත වන විට ඔහු 67 වන වියේ පසුවිය.

50,147 views

14 Comments to “TB ඒකනායක අභාවප‍්‍රාප්ත වේ..”

  1. පොඩි රාජා කිතුල්ගල says:

    තවත් රොටි යක් කර ව්ය ….අවලම්බය

  2. ජෝන් ජයපාල says:

    72/ 73 /75 වයසේ පාර්ලිමේන්තුවේ ඇමතිකම් හොබවන අය සිටියදී 67 ක කෙනෙක් මිය යාම දුකක්

  3. weerasinghe says:

    රට ජාතිය ආගම සුරකීමට බාධාවක් නොවේවා

  4. Saman kumara says:

    ජීනා මැඩම්ගේ පොට් එකට තමයි පාඩු

  5. Saradiel says:

    නිවන් සැප ලැබේවා.

  6. ගමරාළ says:

    අවුරැදු පහක් බලන් ඉදලා කියක් හරි හොයාගන්න බලය ආවා විතරයි 🤣🤣🤣, ඒකේත් පාඩුව මෙයාගේ ගේදර අයට තමයි ඉතින්. දැන් ඉතින් ජනතාව ජන්දෙන් ගෙදර යවපු තව අපතයෙක් පාර්ලිමේන්තු යනවා අපි වෙනුවෙන් ඇප කැප වෙලා වැඩ කරන්න, අයියෝ සල්ලී.

  7. saman says:

    ජිනා මැඩම්ගේ බලවත් ශෝකය

  8. Krishan Senarath says:

    අපි කුරුණෑගල ශීක්ෂණ රෝහලේ වැඩකල සමයේ සහයෝගයෙන් වැඩකලා අපේ මිත්‍රයා ෂාපි නම් මොවුන් එක්ක එහෙම ෆිට් එකේ හිටියේ නැහැ එයා හිටියේ බදුර්දින් හා යුඑන්පි සෙට් එක එක්ක හොඳ ඇමතිවරයෙක් හිතහොද මනුස්සයෙක් කලාකරුවෙක් හිටපු ඇමති තුමනි ඔබට නිවන් සුව ලැබේවා මාතර රෝහලේ සිට ඔබට සුබ ගමන් පතනවා මා

    • silva says:

      Krishan oba sabaa minisek.
      podi raja. saman. gamarala. wagae narumayo ..minis mawakata .piyekuta jaathakawa
      ipaduna un nowei.
      hathurek marunath sathutu nowena singhala bodu sanskruthiyak thiyena ratakaka
      mun wage narumayo .lowa kothanaka sitiyah ..mulu lookayatama saapayak.

  9. Ada da rena naalikawa says:

    ජිනා මැඩම්ගේ බලවත් ශෝකය🤣🤣🤣
    ජීනා මැඩම්ගේ පොට් එකට තමයි පාඩු

    • sanath says:

      jina madamge pot eke mulinma hitiye umbe amma kiyala okkoma dannawa.
      naruma sjb javi paawo. thopita demaw piyo innawada….?

    • withn says:

      ME PAADUWA ,,DERANA NALIKAWATA NOWEI, UMBE AMMATA…..
      AMM KOTUWE BOO GAHA YATA HITIYATA ILLUMAK NAHA, AMMATA CORONA.

Main News