TB ඒකනායක අභාවප්‍රාප්ත වේ..
December 6, 2020 at 11:20 am | lanka C news
හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
කුරුණෑගල සමුපකාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යාපහුව ආසන සංවිධායක ලෙස ඒ මහතා කටයුතු කළේය.
අභාවප්‍රාප්ත වන විට ඔහු 67 වන වියේ පසුවිය.
තවත් රොටි යක් කර ව්ය ….අවලම්බය
72/ 73 /75 වයසේ පාර්ලිමේන්තුවේ ඇමතිකම් හොබවන අය සිටියදී 67 ක කෙනෙක් මිය යාම දුකක්
ෂුවර් එකටම කොරෝනා විය හැක
රට ජාතිය ආගම සුරකීමට බාධාවක් නොවේවා
ජීනා මැඩම්ගේ පොට් එකට තමයි පාඩු
Gina madam thoge ammada? Kalakanniya tho mariyan
නිවන් සැප ලැබේවා.
අවුරැදු පහක් බලන් ඉදලා කියක් හරි හොයාගන්න බලය ආවා විතරයි 🤣🤣🤣, ඒකේත් පාඩුව මෙයාගේ ගේදර අයට තමයි ඉතින්. දැන් ඉතින් ජනතාව ජන්දෙන් ගෙදර යවපු තව අපතයෙක් පාර්ලිමේන්තු යනවා අපි වෙනුවෙන් ඇප කැප වෙලා වැඩ කරන්න, අයියෝ සල්ලී.
ජිනා මැඩම්ගේ බලවත් ශෝකය
අපි කුරුණෑගල ශීක්ෂණ රෝහලේ වැඩකල සමයේ සහයෝගයෙන් වැඩකලා අපේ මිත්‍රයා ෂාපි නම් මොවුන් එක්ක එහෙම ෆිට් එකේ හිටියේ නැහැ එයා හිටියේ බදුර්දින් හා යුඑන්පි සෙට් එක එක්ක හොඳ ඇමතිවරයෙක් හිතහොද මනුස්සයෙක් කලාකරුවෙක් හිටපු ඇමති තුමනි ඔබට නිවන් සුව ලැබේවා මාතර රෝහලේ සිට ඔබට සුබ ගමන් පතනවා මා
Krishan oba sabaa minisek.
podi raja. saman. gamarala. wagae narumayo ..minis mawakata .piyekuta jaathakawa
ipaduna un nowei.
hathurek marunath sathutu nowena singhala bodu sanskruthiyak thiyena ratakaka
mun wage narumayo .lowa kothanaka sitiyah ..mulu lookayatama saapayak.
ජිනා මැඩම්ගේ බලවත් ශෝකය🤣🤣🤣
ජීනා මැඩම්ගේ පොට් එකට තමයි පාඩු
jina madamge pot eke mulinma hitiye umbe amma kiyala okkoma dannawa.
naruma sjb javi paawo. thopita demaw piyo innawada….?
ME PAADUWA ,,DERANA NALIKAWATA NOWEI, UMBE AMMATA…..
AMM KOTUWE BOO GAHA YATA HITIYATA ILLUMAK NAHA, AMMATA CORONA.