‘The hindu’ සාකච්චාවෙන් මංගලගේ ‘ඔබාමා බේගලය’ මාට්ටුයි…

November 14, 2016 at 1:20 pm | lanka C news
‘The hindu’ සාකච්චාවෙන් මංගලගේ ‘ඔබාමා බේගලය’ මාට්ටුයි…

විදේශ ඇමති මංගල සමරවීර මහතා ඉන්දීය ‘ද හින්දු’ පුවත් පත හා අදහස් පල කරමින් පෙන්වා දී ඇත්තේ බැරක් ඔබාමා ඇමරිකානු ජනාධිපතිවරයා මැයි මාසයේදී මෙරට සංචාරය නොකලේ වෙසෙක් පොහොහය නිසා බවයි.

මෙරට නිල සංචාරයක් සදහා මැයි මාසයේදී බැරැක් ඔබාමා පැමිණිමට නියමිතව ඇති බවට එකල පල වූ වාර්තා ගැන අදහස් පල කරමින් ඇමතිවරයා මේ බව සදහන් කර ඇත.

වෙසක් සතියේදී සිදු කිරීමට නියමිතව තිබූ ඇමරිකානු ජනාධිපතිවරයාගේ සංචාරය අවලංගු වුයේ එම කාලය තුල මෙරට විවිධ ආගමික කටයුතු උත්සව කටයුතු සිදුවන නිසා බවයි.

එසේ වුවත් බැරැක් ඔබාමා හා ජනපති මෛත්‍රී ඉතා සුහද හා මිත්‍රශීලි සබඳතා ගොඩනගා ගත්තේ යයිද පවසන ඇමති මංගල ජනාධිපතිවරුන් දෙදෙනා ජාත්‍යන්තර රැස්වීම්වලදී මුණ ගැසුණුවිට සුහදව කතා බහ කිරීම ඊට හොදම උදාහරන බවද සදහන් කරයි.

22 views

5 Comments to “‘The hindu’ සාකච්චාවෙන් මංගලගේ ‘ඔබාමා බේගලය’ මාට්ටුයි…”

  1. Nimal R says:

    දකුණේ මාතර ඉන්න සිංහලයෝ මේ ව්ගේ මොන්ගලයෙකුට චන්දේ දෙන එක හරිම කණගාටුයි

    • nanayakkara says:

      සිංහලෙන් කථා කලාට මොන්ගල්ට ඡන්දෙ දෙන උන් ඔක්කොම පරංගි ඹ්ලන්ද එංගලන්ත ජාන වලින් පැවත එන ජාතියක් ජන්මයක් නැති උන්

  2. KGB says:

    MEKATA PISSU……….

  3. DIGA JANTHU says:

    monagal………. jathiye gona

  4. w.aru says:

    Meyage mole koloppan , Meya danna itigediyak na , Thanikara pissu kelinne .

Main News