TikTok වීඩියෝවක් නිසා තරුණයෙකු මහ මග මරා දමයි..
January 4, 2022 at 8:03 am | lanka C news
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී 17 හැවිරිදි තරුණයෙකුට පිඑිටෙන් ඇණ ඝාතනය කර තිබේ.
පොලිසිය සදහන් කරන්නේ ටික් ටොක් වීඩියෝවක් පිලිබද ඇති වූ බහින් බස් වීමක් මත මෙම ගැටුම ඇතිව තිබෙන බවයි.
ඝාතනයට ලක් වූ තරුණයා තම මිතුරන් දෙදෙනකු ගමන් කරමින් සිටියදී මෙම බහින් බස් වීම සිදුවීමෙන් පසු ගැටුම සිදුව ඇත.
අද කාලයේ කොල්ලො කෙල්ලො ජීවත් වෙන්නේ පිස්සු ලෝකවල. කුප්ප මාධ්‍ය, තුට්ටු දෙකේ මානසිකත්වයක් තරුණයන් අතර ඇති කිරීමට වග කියන්න ඕන.
සමාජ මාධ්‍ය, ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකා මේවාට වගකියන්න ඕනේ. තරුණ මනස නොමගට යොමු කරවන බාල බොලද වීඩියෝ නිර්මානය කරලා ඒවා බලෙන් තරුණ මනසට ඇතුල් කරලා , ඒවාට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දීලා අනාගත පරම්පරාව විනාශ කරනවා. මේ ඒවායේ පැහැදිලි ප්‍රතිපල.
තරුණ මනස නොමගට යවන ටෙලි නාට්ටි තහනම් කරන්න.
කෝ අර ඉස්සර දාපු headlines ? චිකාගෝ ස්ටයිල් , මෙක්සිකෝ ස්ටයිල් කෝ ? ,දැන් ඔක්කොම කොලම්බෝ ස්ටයිල්ද ?
චීන මාක්ස්වාදී කොමියුනිස්ට් ස්ටයිල්. අනුර අයිය කිවුවේ.