TIME සගරාව ලොව මීලග ප්‍රබලම ලෝක නායකයන් 100 අතරට ලංකාවේ ජයත්මා වික්‍රමනායක නම් කරයි..

November 14, 2019 at 4:40 pm | lanka C news
TIME සගරාව ලොව මීලග ප්‍රබලම ලෝක නායකයන් 100 අතරට ලංකාවේ ජයත්මා වික්‍රමනායක නම් කරයි..

ලෝ ප‍්‍රකට Times සගරාව මගින් ලෝකයේ මීලග ප්‍රබලම ලෝක නායකයන් 100 අතරට ලංකාවේ ජයත්මා වික්‍රමනායක නම් කර ඇත.

මෙරට පුද්ගලයෙකු මෙම ලයිස්තුවට ඇතුලත් වී ඇත්තේ පලවෙනි වතාවටයි.

ඇය වසර ගණනකට පෙර ලංකාවේ පළමු එක්සත් ජාතීන්ගේ තරුණ නියෝජිත වරිය ලෙස තෝරාගත් අතර පසු කලක ජුලි 15 වනදාට යෙදෙන එක්සත් ජාතීන්ගේ ලෝක තරුණ කුසලතා දිනය ප්‍රකාශයට පත්කිරීමට නායකත්වය දුන්නාය.

දැනට ඇය එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබද විශේෂ නියෝජිත වශයෙන් සේවය කරනේද ලොව අඩුම වයසකින් එම සංවිදානයේ ඉහලම මට්ටමේ තනතුරක් හොබවන කෙනා වශයෙනි.

එය පිලිබදව ලෝක ප්‍රසිද්ද මෙතනින්

119 views

28 Comments to “TIME සගරාව ලොව මීලග ප්‍රබලම ලෝක නායකයන් 100 අතරට ලංකාවේ ජයත්මා වික්‍රමනායක නම් කරයි..”

  1. Politics says:

    This is the issue with most of the Srilankans , specially with Sinhalese..

    They except any fool without considering anything, if her name is published in the media.
    You can remember Naga …
    Also the leader who ended the war became the number one Hora ..,
    Also a Useless Sajith has become a hero for Kapuwath Kola fool’s..

    Media can create and destroy l evaders in our country…

    We should change now…

  2. කවි says:

    මාරයි…පට්ටයි…. ලංකාවෙ එකියක්ද? ගහපියව් අන්න එහෙම ඇඩ්‍රස් නැතිවෙන්න. අපේ එකියක්නෙ. නෙළපියව්……….වරේව්… ඇයි කවුරුත් නැද්ද මේකිගෙ පුද්ගලික ජීවිතේ ගැන හොයලා තව මඩක් ගහන්න?

  3. Dobson says:

    Time mag is known for inflating mediocre people. She is just a “youth representative”. So what? Big deal!

Main News