TNA අන්ත ජාතිවාදය අවසන්.. දග පන්දු අගරජු මුරලි උතුරේ ආණ්ඩුකාරකමට..

November 27, 2019 at 9:20 am | lanka C news
TNA අන්ත ජාතිවාදය අවසන්.. දග පන්දු අගරජු මුරලි උතුරේ ආණ්ඩුකාරකමට..

ලොව එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් මහතා උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි.

මීට පෙරද ඔහු ඒ සඳහා යෝජනාවද මුරලිදරන් ඒ සඳහා මැලිකමක් දක්වා ඇත.

කෙසේ වෙතත් ඔහුගෙන් දිගටම කරන ලද ඉල්ලීම් මත මෙසේ කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

දෙමළ ජාතික සංධානය මගින් උතුරේ ව්‍යාප්ත කරමින් පවතින අන්ත ජාතිවාදී දේශපාලනය මේ හරහා පාලනය කල හැකි වනු ඇති බව මධ්‍යස්ථ දේශපාලන විචාරකයන් මත පළ කරති.

මුරලිදන් පසුගිය කාලයේදී ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්නවයෙන් යුතු ‘වියත්මග’ සංවිධානයේ ඉදිරිපෙල කටයුතු කරන ලදී.

4 views

27 Comments to “TNA අන්ත ජාතිවාදය අවසන්.. දග පන්දු අගරජු මුරලි උතුරේ ආණ්ඩුකාරකමට..”

  1. Jagath says:

    Excellent decision !

  2. dikson says:

    murali jathika sampathak

  3. One Step Ahead says:

    I believe you could possibly fill the gap we see after losing our honorable Mr.Lakshman Kadirgamar

  4. Ayotallah says:

    Although the government and the people of south delighted about this appointment the TNA and Jaffna hindu people will have a reservation because they may not like to work under an Indian Tamil who is supposed to be lower cast than Jaffna Tamil who are high cast vellala people. These differences are much more in Jaffna than the south as even obtaining some water from a high cast well and entrance to a kovil is forbidden to lower castes in Jaffna

  5. lanka says:

    Good move after all he is not a politician just like Gotabaya. Lets hope he can balance indian counter part better than Vini. All the best Murali.

  6. prabath says:

    ඔක්කොටම ඉස්සෙලා බොරැල්ලේ වංචා විමර්ශන කාර්යාංශය සෝදිසි කරපල්ලා. ඔතන් SI විමල් එදිරිසුරියගේ IP රාජපක්ෂගේ SP රොහාන් ප්‍රේමරත්නගේ ලොකර් බැලුවොත් ගැනුන්න්ගේ ජංගි පිරිලා. සැකකරු පැමිණිලි කරු කරලා උන්ගේ ගැනුන්න්ට දියණියන්ට අතවර කරන කාලකන්නි ජාතියක් තමයි ඔකේ ඉන්නේ. SP රොහාන් ප්‍රේමරත්න කලින් විවාහ වුනේ විමර්ශනයට ගෙනාපු සැකකරුවෙකුගේ දියණියක් එක්ක. ඒකි මුට වැඩිය වයස 20ක් බාලයි. පට්ට කැල්ල. මු ඒකිට පහරදීලා බෙල්ල මිරිකලා මරන්න ගිගින් කාන්තා ළමා හා පරිවාස දෙපාර්තුමේන්තුවේ කේස් එකකුත් තුබුණා. මු ගැනිගේ ඉඩමක් ලියාගෙන වංචාවක් කරලා ගංගොඩවිල උසාවියේ නඩුවකුත් තුබුණා. එහෙම වලත්තයෙක් දැන් පොලිසියේ විනය හා කල ක්‍රියා පිළිබඳව අද්‍යක්ෂ කරලා දාලා.

  7. මොනිකා says:

    දෙමළා දෙමලමයි, සිංහලයෙක් පත් කරන්න, සම්ප්‍රදාය කැඩුවේ සිරිසේන පර බල්ලා.

  8. sama says:

    Great news for patriotic Sri Lankans bad for Murali though!

Main News