TNA අවුලක.. රනිල් අගමැති කරන්න සහාය දෙන්න තාම තීරණයක් නෑ…

December 8, 2018 at 5:30 pm | lanka C news
TNA අවුලක.. රනිල් අගමැති කරන්න සහාය දෙන්න තාම තීරණයක් නෑ…

රනිල් වික‍්‍රමසිංහ මහතා අගැමති කිරීමට සහාය දීමට දෙමල ජාතික සන්ධානය මේ වන තෙක් එකගතාවයකට පැමිණ නැත.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා සදහන් කරන්නේ 11 හෝ 12 වැනිදා රැුස්වී මේ ගැන තීරණය කරන බවයි.

පක්‍ෂය තුල දැනට විවිධ මත තිබුනද අවසානයේ ඒකමතික තීරණයක් ගන්නා බවද ඔහු සදහන් කලේය.

0 views

8 Comments to “TNA අවුලක.. රනිල් අගමැති කරන්න සහාය දෙන්න තාම තීරණයක් නෑ…”

  1. නිළමේ says:

    නොදී පුළුවනෑ, වෙන කවුද උඹලට රට බෙදල දෙන්න ඉන්නේ?

  2. JUDE says:

    Who believe TNA PROGAGANDA…TNA need Ranil ,without Ranil TNA cannot get Eelam

  3. Rathgama MC says:

    රනිල් රට බෙදල හරි බලේ ඉන්න හදන නිසා TNA චන්ද රනිල්ටමයි.එය තේරුම් ගන්න බැරිවීම ගැන කනගාටුයි.රනිල්ට 113 හදන්න TNA චන්දත් මදි උනා නම් ,එකියන්නේ එජාපයෙන් තව පහක් හයක් ගියානම්, ජවිපයේ චන්දත් රනිල් අගමැති කරන්න දෙනවාමයි.නමුත් ජවිපය ස්වාදීනව ඉන්නේ දැනටත් රනිල්ට 117 ක්වත් තියෙන නිසයි.

    • ෙරා්හන වි ෙජ්වීර says:

      පුංචි අම්ම පල්ල හරියටම හරි. වැරදිලාවත් 113 මදිඋනා නම් ෙමානව හරි බයිලයක් කියා ෙගන කට උල්කර ෙගන මූන පුම්බල අනුරයත් අනිත් හිවල්ලු ටිකත් පැනල ෙදන හැටි බලන්න තිබුන.

    • dayas says:

      Rathgama MC, ta ,MOLE PEDILAA WAGEI, E GENA SATHUTUI.
      TNA, WISWAASA KALATH — JEPPO,— WISWAASA KARANTA EPAA.
      LAANKEEYA DESAPAALANAYE PRAGATH SEELEE..WAAMAANSIKA WIYAAPAARAYEN JANATHAAWA
      IWATH KARAPU NARUMA AWSTHAA WAADEEN LESA JEPPO ITHIHAASA GATHAWELAA AWASAN

  4. david milibanda says:

    Wembildon koombi kalen Lord Ahamad wath ewala mung wa balala yanna.

  5. picha ranil says:

    obalagw ayith wasikam dina gatha uthe janathawage wadi kamathak athi nayakayek geni. ranil wani ratenma dos ahana pichan nayakayeku gen labena ayithi wasikam wala walangu thawak naha.

  6. sinha le says:

    ටි එන් ඒ කොටින් විරුද්ද පක්ෂ නායක කමින් නෙරපීම ඉක්මන් කල යුතුය

Main News