TNA ඉල්ලීම් දෙන්නට ලිඛිත පොරොන්දුවකින් එජාපය එකග වේ… රනිල් අගමැති කරන්නට පාර්ලිමේන්තුවේදී සහාය..
December 11, 2018 at 9:59 pm | lanka C news
රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් කිරීමට සහාය දැක්වීමට නම් තම පක්ෂයේ ඉල්ලීම් සදහා එකග වන බවට ලිඛිත පොරොන්දුවක් ලබා දෙන්නැයි දෙමල ජාතික සන්ධානය විසින් ඉල්ලා ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා පලවෙයි.
පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමේ යෝජනාවට සහාය ලබා ගැනීම සදහා එජාප නායකයා හා දෙමල ජාතික සන්ධාන පිරිසක් අතර අද දිනයේ පැවති සාකච්චාවේදී මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවද සදහන්ය.
ඒ අනුව හෙට පෙරවරුවේ පාර්ලිමේන්තු සැසිය ආරම්භයට පෙර මෙම ලිඛිත පොරොන්දුව ලබා දීමට එකග වී ඇති බවද පැවසෙයි.
මේ අතර දෙමල රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය ලබා දීමට සහාය දෙන්නේ යයි වන යෝජනාවට සහාය දීම හෝ නොදීම ගැන තීරණාත්මක සාකච්චාවක් පාර්ලිමේන්තුව ආරම්භයට පෙර පක්ෂ මන්ත්‍රීවරුන් මුණ ගැසී සාකච්චා කිරීමට නියමිතය.
Don’t worry..
If there will be any need JVP also will join and they will call the media and say We need to first maintain the law and order of the country and we voted for the democracy.
JVP will do anything and say any lie to save their master, Ranil Haamu!
TNA ,If you live in our Motherland abide by our values .This is SINHALESE Motherland ,it has more than 2600 years old Buddhist histroy and more than 7000 years old Hela sinhala histroy…
No need Eelam in our Country
හූඇම්පි කාලකන්නි රෙද්දක් ඇදගෙන ද කියන්නේ විකුනන් කන නපුංසක රිලවා අගමැටි කරන්න කියලා.අම්මෙක් අප්පෙක් නැති කාලකන්නි හැතිකරයක් .
රටෙන් කෑල්ලක් කොටියට ගියත් UNP කාරයින්ට කමක් නෑ, උන්ට ඕනෙ කොහොම හරි බලේ ඉන්න.
TNA ට අවශ්‍ය දේශපාලන බලේ මගින් ඊළම දෙන්නට, ඉල්ලීම් ලිඛිත පොරොන්දුවකින් එජාපය එකගතා දෙන්නේ කෙසේද ? මේ රට එජාපය හෝ රනිල්ගේ බුදලය නොවේ මේ සිංහලයන්ගේ එකම මව් බිමයි ..දෙමළ ජාතීන්ට පෙඩරල් අවශ්‍ය නම්
තැමිල් නාඩුවෙන් කොටසක් ලබා ගත යුතුයි
TNA ඉල්ලීම් දෙන්නට ලිඛිත පොරොන්දු දෙන්න මේ රට රනිල්ගේ හෝ එජාපයේ බුදලය නොවේ ..මේ සිංහලයා ගේ එකම මාතෘ භූමියයි
TNA ඉල්ලීම් දකුණු ඉන්දියාවෙන් ඉල්ලා ගත යුතුයි ….සුළු ජාතීන්ට අපේ මව් බිමේ උරුමය කිසිදිනක වෙන්කර ලබා ගත නොහැක
ekada thope evun TNA karayanwa bili baganna haduwe? ekekwa salli deela bilibagattha neda?
Ranil became a PM by trickery on Jan 2015. He could not contest Jan’15 (sure of losing), so he put Maithri forward and came behind him. Maithri got elected due mainly to the false campaign against MR led by JVP and others funded by foreign sources. The whole campaign against MR was based on lies
Well reliably sources says that TNA and JVP has board consuses and deliberation of joint-hand with that UNP leadership is mediated by foreign intelligence agencies back by two giant nations.
This is last resort of politics of that Neo-liberalism advocated by TNA JVP JHU MC and other individual NGO’s funded by western nations. They seek RW of most corrupted leader could be leader of Nation.
දේශපාලන බලේ ලබා ගන්න රට ජාතිය සුලුජාතින් ට පාවා දෙන දේශද්‍රෝහී UNP පක්ෂය තහනම් කලයුතුයි
UNP කාරයන් දුටු තැන කුණු බිත්තර ගසා එළවා දැමිය යුතුයි
ජාතිවාදී ඊළම් ත්‍රස්තවාදී TNA සමග එක්වී .පනින රිලවුන්ට ඉනිමං බදින්නා වාගේ ,UNP හදන්නේ අපේ රටේ පෙඩරල් ලබා දී දෙමළ ඊළම ඇතිකිරිමකි ..UNP දේශපාලන බලය ලබා ගැනීමට TNA සහය ලබා ගැනීමෙන් සිදුවන්නේ රටේ රට තවත් අගාදයට ගෙනයාමකි ..30 වසරක බිහිසුණු LTTE මෙලෙච්චේද පරාජය කල පසු නැවත දේශපාලන බලයෙන් ඊළම ලබා දීමට කටයුතු කිරීම හෙලා දැකිය යුතුයි …තමන්ගේ වාසියට රට ජාතිය පාවා දෙන රනිල් ඇතුළු UNP දේශද්‍රෝහියන් සදහටම දේශපාලනයෙන් ඉවත් කිරීමට ජනතාව පියවර ගත යුතුයි
විෂ්ණු දෙයියෝ බටකොළ කෑවා වාගේ. රනිල් දැන් TNA දෙමළ ජාතිවාදීන් පස්සේ යනවා… ලැජ්ජයි එජාපය ලැජ්ජයි
එක්සත් ජාතික පාක්ෂිකයිනි,
ෆෙඩරල් රාජ්‍යයකට ජනවරමක් ඉල්ලූ TNA මන්ත්‍රීවරුන්ට නතු වූ ආණ්ඩුවකට ඔබ එකඟද?
ලැජ්ජයි විලි ලැජ්ජයි
දෙමල රනිල් වික්‍රමසිංහ? We never knew Ranil is Tamil!
හූඇම්පි කාලකන්නි රෙද්දක් ඇදගෙන ද කියන්නේ විකුනන් කන නපුංසක රිලවා අගමැටි කරන්න කියලා.අම්මෙක් අප්පෙක් නැති කාලකන්නි හැතිකරයක් .
මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ
කඩුවක් ඇවැසිතැන කඩුවක් ගෙන කොටනූ
සංග්‍රාමයට නව ගුණ වැල ගෙන නොයනූ
සංග්රාමයෙන් පසු නවගුණ වැල ගනිමූ
කඩු දුනු හී තෝමර ඈ අවිගෙන
වියරු වැටී සතුරන් දිව එන කල
රණ බිම මැද එරමිණිය ගොතාගෙන
දසසිල් වී නව ගුණවැල ගනිමුද
කවුරුන් හෝ මගේ රට බිලි දේනම්
නොපනත්කම් ගිනිලා අහුලානම්
කුමටද උන් හා සීල සමාදන්
සටනින් තොර මුනිවත අවදානම්
VERY GOOD DECISION.
I LOVE IT………
WE SHOULD LIVE TOGETHER WITH PEACEFULLY,FRIENDLY AND HARMONY………..!!!
If this news is true, what a shameful, crafty idea by UNP to devide our country according to minority racist politicians to fulfill their dirty desires, to be in power, by our racist Sinhalese politicians????
What our politicians are deaf and blind about is the aftermath of what will happen to this country’s sovereignty and its majority, Buddhism, our culture, already under huge threats of these racist minorities.!!!