TNA පුපුරයි.. සුමන්දිරන්ට එලිපිට බැණ වදී.. නායක හමුවෙන් නෙරපයි…

October 2, 2021 at 12:00 pm | lanka C news
TNA පුපුරයි.. සුමන්දිරන්ට එලිපිට බැණ වදී.. නායක හමුවෙන් නෙරපයි…

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට යවන ලද ලිපියකට අත්සන් තැබීම නිසා දෙමළ ජාතික සන්ධානය තුළ හටගෙන තිබෙන අර්බුදය තවත් වර්ධනය වීමේ ප‍්‍රතිපලයක් වශයෙන් එම පක්ෂයේ මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මන්ත‍්‍රීවරයාට සම්පන්දන් මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රධානත්වයෙන් 29 දා කොළඹ පැවැති සාකච්ඡාවට ආරාධනය කර නොතිබුණි.

ශ‍්‍රී ලංකාවේ වගවීම ඇතුළු කරුණු පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට මිත‍්‍ර පාර්ශ්ව විසින් ලියන ලද ලිපියකින් පසුව දෙමළ ජාතික සන්ධානය තුළ දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ආරවුල් හෙළිදරව් වී තිබේ.

මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් සුමන්තිරන් මන්ත‍්‍රීවරයාට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේම මන්ත‍්‍රීවරුන් කීපදෙනකුම ප‍්‍රසිද්ධියේ දෝෂාරෝපණය කිරීමට පටන් ගත් අතර ජිනීවා නුවරට යවන ලද ලිපිය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පිරිස විසින් දක්වන ලද අදහස් එකිනෙක පරස්පර විය.

කෙසේ වෙතත් මේ අර්බුද හා දෙමළ ජාතික සන්ධානය විසින් මීළ`ගට ගනු ලබන තීන්දු තීරණ සාකච්ඡා කිරීම සඳහා කොළඹ පිහිටි සම්පන්දන් මන්ත‍්‍රීවරයාගේ නිවසේ පැවැති සාකච්ඡාවට සුමන්තිරන් මන්ත‍්‍රීවරයාට ආරාධනය කර නොතිබුණි.

– divaina

35,748 views

8 Comments to “TNA පුපුරයි.. සුමන්දිරන්ට එලිපිට බැණ වදී.. නායක හමුවෙන් නෙරපයි…”

  1. 3% ට බය බයියා. says:

    පොහොට්ටුවේ කට්ටිය වගේ නැවතත් එකතුවෙනවා .

    • ගෞම් ඊයාරාජ් says:

      ඒක ඇත්ත උම්මාද බෛයි වහල්ලු එළුවගෙ මව්ව එක වැටෙනකල් බලන් ඉන්නවා වගේ උම්මාද ජෙපි වහල්ලු පක්ෂ කැඩෙනකල් බලන් ඉන්නවා 3% වැඩි කරගන්න 😂

      • Rita Perera says:

        Mr, all your comments are showing that, you are suffering with mentally disorders, please consult a physician
        and take treatment soon.

        • Ranjith says:

          I second it. I think a political party has hired this psychotic idiot to work for them for money !

      • 3% ට බය බයියා. says:

        ගොමරාජ් පොහොට්ටුවේ වහලෙක් වගේ ?

        • Buru kumara says:

          3% නම් කාගේ වහලේකද කියලා කියන්න ඕන නෑ

  2. රන්ජිත් says:

    රටෙන් කුජීත විය යුතු දේශද්‍රෝහී නරුමයෝ සෙට් එක.. තුහ් කාලකන්නි !

  3. ගෞම් ඊයාරාජ් says:

    2024 පාඨලී ජනාධිපති වෙලා මුන් වගේ අන්තවාදී කාලකන්නි ප්‍රසිද්ධියේ එල්ලුවහම තමයි ඔය ප්‍රශ්ණය ඉවර වෙන්නෙ. උම්මාද බෛයියන්ගෙ පාණ්ඩුවට බැහැ. ප්‍රේමදාස වගේ අලුගෝසු අගමැති කෙනෙක් ඕනෙ ඒවට.

Main News