TNA මන්ත්‍රීවරු රැකගන්නට රටවල් හතරක් ද්විත්ව පුරවැසිබව හංගයි…
December 30, 2018 at 1:20 pm | lanka C news
ද්විත්ව පුරවැසි බව ලබා සිටින ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍රවරුන් තවදුරටත් රැකගැනීම සඳහා විදේශ රටවල් හතරක් ඊට අදාළ තොරතුරු හෙළි නොකිරීමට තීරණය කර ඇත.
ස්විස්ටර්ලන්ත ආරංචි මාර්ග පැවසුවේ ස්විස් නීති රීති මත ද්විත්ව පුරවැසි බව ලබාගත් අයවළුන් ගැන හෙළි කළ නොහැකි බවයි.
කැනඩාව, බි්රතාන්යය, ස්විස්ටසර්ලන්තය සහ නෝර්වේ යන රටවලද ද්විත්ව පුරවැසි බව ලබාගත් ද්‍රවිඩ මන්තී‍්‍රවරු පිරිසක් වේ.
ඊ. පී. ආර්. එල්. එෆ්. නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්ගේ බිරිය ද ද්විත්ව පුරවැසියකු බව කැනඩා ආරංචි මාර්ග කියා සිටී.
මේ හැර තවත් හිටපු ද්‍රවිඩ දේශපාලනඥයකු ද බි්රතාන්යයේ ද්විත්ව පුරවැසි බව ලබා ඇත.
ඒවා හංගන්න , ඒවා නීත්‍යානුකූලයි, ඒවා ජාත්ත්‍යන්තර නීතියට එකගයි, සදාචාරයට අනුකූලයි, ප්රජාතන්ත්රවාදීයි, හැම බඩකඩිත්තුවටම අනුකූලයි !!!.
If you have foreign country citizenship, to get Sri Lankan citizenship, you need to apply to department of Immigration. Then, department of immigration should have the information of dual citizens.
your 100% right some one should dig in to or hack the immigration dept computer system get all information!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
R. Bandan is a US Green Card Holder.
Ian Turner
LA Sun News
තොරතුරු හෙළි නොකරන්නේනම් සිංහලේ පුරවැසිබාවය මුන්ට තහනම් කල යුතුය
1815 දී ඔබ මුතුන් මිත්තන් අතින් ගිලිහුනේ ඒ “සිංහලේ රාජ්‍යයි”
නිදහස ලැබුණි නම් අපේ රට “සිංහලේ රාජ්‍යයි”
මෙය අසිංහලයින්ගේ රට නොවේ “සිංහලේ රාජ්‍යයි”
හිටපු ධීවර ඇමති ෆෙස්ටස් පෙරේරාගේ පුතා වන UNP ඇමති නිරෝෂන් පෙරේරා ඇමෙරිකාවේ අවුරුදු 25ක් විතර ඉඳලා ඇමෙරිකාවේ පුරවැසියෙක් වෙලා දැන් කොහමද පාර්ලිමේන්තුවේ ඉන්නේ ?
You can see the double standard of the West.
How dare these foreign countries, pointing fingers at Sri Lanka, while they are allowing a LTTE Terrorist Government aboard, given refuge to LTTE muderers and Eelamists, and openly supporting the Eelamists in Sri Lanka, for a bogus cause??????